• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ට එදා තිබ්බ මොලේ, ජනාධිපති වුණාම අතුරුදහන් වෙලා – රවි කුමුදේශ්

4 August 2022
in දේශීය

2021 ජාතික ලයිස්තුවෙන් ආපූ තනි මන්ත්‍රී කෙනෙක් විදිහට හිටපු රනිල් වික්‍රමසිංහට තිබුණු මොළයට විධායක ජනාධිපති වෙනකොට අතුරුදහන් වී ඇති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ 2021 ජුලි මාසේ නව වෙනිදා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය කරනවා, ඒ වෙනකොට ජොසෆ් ස්ටාර්ලිං අත් අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධි බවත් ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තිමත් වෙනවා බවත් GSP වගේ සහන නැති වෙනවා බව පැවසයි. නමුත් 2022 අගෝස්තු විධායක ජනාධිපති රනිල්, ඒ ජෝස්ෆ් ස්ටාර්ලිංවම අත් අඩංගුවට ගෙන ඇති බව කුමුදේශ් මහතා පැවසිය.

2021 ජාතික ලයිස්තුවෙන් ආපූ තනි මන්ත්‍රී කෙනෙක් විදිහට හිටපු රනිල් වික්‍රමසිංහට තිබුණු මොළයට විධායක ජනාධිපති වෙනකොට මොකද වුණේයැයි කුමුදේශ් මහතා මෙහිදී ප්‍රශ්ණ කර සිටියේය.

ජොස්ෆ් ස්ටාර්ලිං ව අත් අඩංගුවට අරගෙන තියෙන්නේ මැයි 28 කරපු ගොඨා පන්නන දිනපනහේ අරගලය කරපු වරදට කියලා පොලිසිය කියා සිටින අතර ගෝටා පන්නන අරගලය වැරදිනං, ඒකට උපදෙස් දුන්න, ප්‍රතිපාදන දුන්න, සහයෝගය දුන්න රනිල් වික්‍රමසිංහව අත් අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි දැයි කුමුදේශ් මහතා මෙහිදී ප්‍රශ්ණ කර සිටියේය.

මැයි 28 අරගලයේ අපිත් එක්ක එක පෙලට හිටගෙන හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් අත් අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? ගෝඨාභය පන්නපු එක වැරදිනං, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම හරි වෙන්නේ කොහොමදැයිද ඒ නිසා අපි අභියෝග කරනවා පුළුවන්නම් ප්‍රසිද්ධියේ කියන්න, ගෝඨ පන්නන සටනට රනිල් උදව් කලේ නෑ කියන ලෙස ද ඔහු අභියෝග කර සිටියේය.

අරගලය නිසාම ජනාධිපති වෙච්ච රනිල්ට, අරගලයේ පොදු ඉල්ලීම වෙච්ච දේශපාලන පරිවර්තනය සදහා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා ඉතා හොද ගමනක් යන්න තිබු බවත් එවැනි වැඩපිළිවෙලක් ගැන විශ්වාසයක්, හැකියාවක් නැති නිසා රනිල් බය වී සිටින අතර එයාව ද කොයි වෙලේහරි එයාව පන්නාවි කියා බවට ලබන නව වෙනිදාට සිදු වන අරගලය නවත්තා ගන්න අරගලයේ ක්‍රියාකාරීන් කූඩුවේ තියන්න උත්සහා කරන බව කුමුදේශ් මහතා කියා සිටියේය.

 

 

Post Views: 10
Previous Post

මාතලේට නව ප්‍රවාහන කාර්යාලයක්

Next Post

ජනපති සහ චීන තානාපති අතර හමුවක්

editor

editor

Next Post

ජනපති සහ චීන තානාපති අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved