• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් තුළින් සංචාරක පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් – අගමැති

4 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් කොළඹට හඳුන්වාදීම තුළින් සංචාරක පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව සීෂෙල්ස් මහ කොමසාරිස් Lalatiana Accouche ඊයේ (03) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.

මහනුවර පැවති විචිත්‍රවත් උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඇල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව තමන් මවිත වූ බව Accouche මහත්මිය මෙහිදී පැවසුවාය.

විනිසුරුවන්, ඉංජිනේරුවන් සහ ගුරුවරුන් වැනි ශ්‍රී ලාංකික වෘත්තිකයන් සැලකිය යුතු පිරිසක් සීෂෙල්ස් හි සේවය කරන අතර ඔවුන්ගේ සේවය තම රට විසින් බෙහෙවින් අගය කරන බව ඇය පැවසුවාය. හෙද සහ සෞඛ්‍ය සේවා වැනි අනෙකුත් ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා වැඩි කිරීම පිළිබඳව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී මහ කොමසාරිස්වරිගෙන් ඉල්ලා සිටියේය.

සීෂෙල්ස් සිට කොළඹ බලා පියාසර කරන ‘එයාර් සීෂෙල්ස්’ ගුවන් යානය, BIA වෙත පැමිණි පසු උත්සවාකාර ජල ප්‍රහාරක ආචාරයක් මගින් පිළිගනු ලැබූ අතර, උඩරට සම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් සහ අමුත්තන් පිළිගැනීමේ සමාරම්භක උත්සවයක් ද පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ අද්විතීය ආගන්තුක සත්කාරය ඉස්මතු කරන වර්ණවත් නර්තන ප්‍රසංගයකින් අමුත්තන් පිළිගනු ලැබීය.

මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ සතිපතා ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වන අතර එය සංචාරක ව්‍යාපාරයට සහ දෙරට අතර සම්බන්ධතාවයට මහත් රුකුලක් වනු ඇති බවයි.

මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකාව සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස එහි පිහිටීම පිළිබඳව වැඩි අවබෝධයක් ඇති කිරීමටත්, සංචාරක පැමිණීම් උත්පාදනය කිරීමටත්, ඔවුන්ගේ ද්විපාර්ශ්වික සහ ව්‍යාපාරික හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීමටත් අපේක්ෂා කරන බවද මහ කොමසාරිස්වරිය පැවසුවාය.

Post Views: 5
Previous Post

රටේ ජනතාව දැනටත් ඉන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟයි – මහලේකම් සාගර

Next Post

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55 %ක විදුලි මිල සහනයක් – ඇමැති කංචන

editor

editor

Next Post

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55 %ක විදුලි මිල සහනයක් - ඇමැති කංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති අනුර කුමාර දිසානායක ‘AI Impact Summit 2026’ සඳහා සහභාගී වීමට නවදිල්ලියට ළඟා වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ‘AI Impact Summit 2026’ සඳහා සහභාගී වීමට නවදිල්ලියට ළඟා වෙයි

18 February 2026
ඉන්දීය මැතිවරණ කොමිසමෙන්  කමල් හසන්ගේ පක්ෂයට Torch Light සලකුණ පිරිනමයි

ඉන්දීය මැතිවරණ කොමිසමෙන් කමල් හසන්ගේ පක්ෂයට Torch Light සලකුණ පිරිනමයි

18 February 2026
ඉන්දියාවෙ ලොව ප්‍රථම ගුවන් තැපැල් සේවාවට වසර 115ක්

ඉන්දියාවෙ ලොව ප්‍රථම ගුවන් තැපැල් සේවාවට වසර 115ක්

18 February 2026
‘රාමායණ’ සම-නිෂ්පාදක ආනන්ද් සාගර් වෙනුවෙන් මුම්බායේදී යාඥා හමුවක් පැවැත්වේ

‘රාමායණ’ සම-නිෂ්පාදක ආනන්ද් සාගර් වෙනුවෙන් මුම්බායේදී යාඥා හමුවක් පැවැත්වේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI ප්‍රතිලාභ සැමට සමානව හිමිවිය යුතුයි -ඈන් බූවරෝ

AI ප්‍රතිලාභ සැමට සමානව හිමිවිය යුතුයි -ඈන් බූවරෝ

18 February 2026
මතීෂ පතිරණට විස්සයි 20  ලෝක කුසලානය අහිමිවීමේ  අවදානමක්

මතීෂ පතිරණට විස්සයි 20 ලෝක කුසලානය අහිමිවීමේ අවදානමක්

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved