ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා රුපියල් බිලියන 41ක දැවැන්ත මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. මෙරට ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ හරහා සහන අපේක්ෂා කරන පාර්ශ්ව වෙත කඩිනමින් අදාළ ප්රතිලාභ ලබාදීමට නියමිතයි.
Post Views: 8