• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා රත්තොට බඹරිකිරි ඇල්ල විනාශයි

17 May 2023
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ රත්තොට රිවස්ටන් මාර්ගයේ සුන්දර බඹරකිරිඇල්ල නැරඹිමට යන සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා මේ වන විට දියේ ගිලිමෙන් තරුණයින්ගේ ජිවිත රැසක් අහිමිවු බව ප්‍රදේශවාසිහු කියයි.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල සිට නකල්ස් පිටවල පතන නැරඹිම සදහ මාතලේ සිට රත්තොට මාර්ගයේහි ගමන් ගන්නා සංචාරකයින් අනිවාර්යෙන් ම මෙම බඹරකිරි ඇල්ල නැරඹිමට පුරුද්දක් කරගෙන සිටියි.

ඇතැම් දේශිය සංචාරකයින් විසින් බිමත්මව ඉතා අශෝභන ලෙස හැසිරෙන බවත් බිමත්ම මෙම දිය ඇල්ල අසළ වතුර වලෙහි දිය නැමට යන බවත් නොසැලකිල්ල මෙම අනතුරු බහුලව සිදුවන බව ප්‍රදේශවාසිහු කියයි.

පසුගිය මාස කාලයේදි මෙම දිය ඇල්ල අසළ වතුර වලෙහි දිය නැමට ගොස් මරණයට පත්වු අතර එම මරණදෙකම සිදු වුයේ ඉතා අනාරක්ෂිතව හා නොසැලකිලිමත්ව දිය නැමට ගොස් සිටි නිසා බවද ප්‍රදේශාවාසින් කියයි.

මෙම දිය ඇල්ල ඇති ස්ථානයෙහි අනතුරුදායක තත්වය පැහැදිලි කරමින් පුවරුව ප්‍රදර්ශනය කර තිබුණද ඒවාද මේ වන විට නොමැති අතර සංචාරකයින් විසින් ඇල්ල් සුන්දරත්වයටද හානි සිදු කරමින් මත්පැත් බොතල් පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරිමද සිදු වන බවත් මෙම තත්වය සති අන්තවලදි වැඩි වශයෙන් දක්නට ඇති බවද ගම්වාසිහු කියයි.

මිට අමතරව ඇල්ල හරහා දමා ඇති එල්ලෙන පාලමද මේ වන විට අබලන් තත්වයෙහි ඇති බවත් අනතුරු සිදු විමට ඉඩ ඇති බවද ගම්වාසිහු කියයි.

මේ පිළිබදව ගම්වාසිහු ක්‍රිඩා හා ‍යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය /රත්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති රෝහණ දිසානායක මහතාට දැනුම් දි ඇති අතර අමාත්‍යවරයා කියා සිටියේ ඇල්ල සංචාරකයින්ට ආකර්ෂනය වන ආකාරයෙන් පරිසර පද්ධතියට හානියක් නොවන ආකාරයෙන් ගම්වාසින් සංචාරක කර්මාන්තයෙහි නිරත වන පිරිස්වල අදහස් ලබා ගනිමින් යටිතල පහසුකම් වැඩිදියුණූ කිරිමට පියවර ගන්නා බවත් පාලම අලුත් වැඩියා සිදු කිරිම සදහා ද පියවර ගන්නා බවය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 4
Previous Post

පළාත් පාලන අයතන ගැන මාතලේ දි සාකච්ඡාවක්

Next Post

ව්‍යාපෘතිවල ප්‍රථිඵල වෙනුවෙන් මෙහෙයුම් කාර්යංශයක් – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

ව්‍යාපෘතිවල ප්‍රථිඵල වෙනුවෙන් මෙහෙයුම් කාර්යංශයක් - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේවබලයෙන් ලෙඩ සුව කරන්න ගොස් රෝගියකු පුලුස්සා දැමූ  සැකකරුවන් දෙදෙනා  නඩුවට එද්දී මහණ වෙලා

දේවබලයෙන් ලෙඩ සුව කරන්න ගොස් රෝගියකු පුලුස්සා දැමූ සැකකරුවන් දෙදෙනා නඩුවට එද්දී මහණ වෙලා

6 February 2026
ඇල්ල බලන්න ගිය ජර්මන් ජාතික තරුණියකට අතවර කළ ත්‍රීවීල් රියදුරා  අත්අඩංගුවට

ඇල්ල බලන්න ගිය ජර්මන් ජාතික තරුණියකට අතවර කළ ත්‍රීවීල් රියදුරා අත්අඩංගුවට

6 February 2026
බන්ධනාගාර නියාමකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී යතුරුපැදිය කොල්ලකයි

බන්ධනාගාර නියාමකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී යතුරුපැදිය කොල්ලකයි

6 February 2026
පාකිස්ථානය සමඟ තරගයට අපි කොළඹට එනවා

පාකිස්ථානය සමඟ තරගයට අපි කොළඹට එනවා

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දේවබලයෙන් ලෙඩ සුව කරන්න ගොස් රෝගියකු පුලුස්සා දැමූ  සැකකරුවන් දෙදෙනා  නඩුවට එද්දී මහණ වෙලා

දේවබලයෙන් ලෙඩ සුව කරන්න ගොස් රෝගියකු පුලුස්සා දැමූ සැකකරුවන් දෙදෙනා නඩුවට එද්දී මහණ වෙලා

6 February 2026
ඇල්ල බලන්න ගිය ජර්මන් ජාතික තරුණියකට අතවර කළ ත්‍රීවීල් රියදුරා  අත්අඩංගුවට

ඇල්ල බලන්න ගිය ජර්මන් ජාතික තරුණියකට අතවර කළ ත්‍රීවීල් රියදුරා අත්අඩංගුවට

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved