• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනවශ්‍ය පුද්ගලයින්ගේ, ස්ථාවලට යෙදවු පොලිස් නිලධාරින් යලි පොලිස් ස්ථානවලට යොදවන්න – ඇමැති ටිරාන්

31 May 2023
in දේශීය

අනවශ්‍ය පුද්ගලයින්ගේ හා ස්ථාන වලට ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එම පුද්ගලයින්ගෙන් හා ස්ථානවලින් ඉවත්කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව දැනට 5400ක පමණ පොලිස් නිලධාරින් පිරිසක් මෙසේ පුද්ගලයින්ට හා ස්ථාන වල ආරක්ෂාව සදහා යොදවා ඇත.එසේ ආරක්ෂාව දී ඇති පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව අවශ්‍යදැයි යන්න නියමිත ලෙස සොයා බලා තක්සේරුවක් කරන ලෙසට අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිට දැනුම් දී ඇත.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මෙම දනුම්දීම කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවති මහජන ආරක්ෂක කටයුතු පිලිබද අමාත්‍යාශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.මේ අතර අනවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව සැපයීමට පොලිස් නිලධාරින් විශාල වශයෙන් යෙදවීමෙන් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිගයක් පවතින බව ප්‍රකාශ වී තිබිණි.

Post Views: 3
Previous Post

සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ වනවා – මන්ත්‍රී සාගර

Next Post

ජනපති‌ගේ විශේෂ ප්‍රකාශය අද රාත්‍රි 8 ට

editor

editor

Next Post

ජනපති‌ගේ විශේෂ ප්‍රකාශය අද රාත්‍රි 8 ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved