• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි පිලෙන් ජනාධිපතිවරණයට සුදානම් 

1 June 2024
in දේශීය, පුවත්
හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කරන ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරියේදී පැවැත්වෙන ජනාධීපතිවරණයට අපේක්ෂකයෙකු අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට යෝජනා වී ඇති අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඒ සඳහා ඉදිරිපත් වනු ඇත.

මේ වන විට නිදහස් පක්ෂයේ පවතින නඩු විභාග වල ප්‍රතිඵල අනුව ඉදිරියේදී තීන්දු තීරණ ගනු ඇති බව වාර්තා වේ.

පසුගියදා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ ද පැවැති සාකච්ඡාවේදී නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු පත් කල යුතු බව යෝජනා වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නෙකු අප වෙත පවසා සිටියේය.

ඒසේම බහුතරයගේ කැමැත්ත මේ අවස්ථාවේ යෝජනා වී ඇති විජේදාස රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමටය.

විජේදාස රාජපක්ෂ මහතා මේ වන විට මෙරට ඇති සියළුම විහාරස්ථානවල ගෞවරයට ලක්ව ඇති අතර ඔහු පරිණත දේශපාලනඥයෙකු බැවින් ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි බව බෝහෝ දෙනාගේ මතය වී ඇත.

Post Views: 19,597
Previous Post

වැඩ කරන නායකයකු වෙන්න එන්න අපිත් එක්ක ජනතාවට සේවය කරන්න – විපක්ෂ නායක සජිත්

Next Post

රංජිත් මද්දුම බණ්ඩාරට අත්හිටවූ එ.ජා.ප සාමාජිකය යළිත්

editor ttvnews

editor ttvnews

Next Post
සමගි ජන බලවේගයෙන් කථානායකත් පොලිස්පතිවරයාටත් බාල්දියක් ! – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

රංජිත් මද්දුම බණ්ඩාරට අත්හිටවූ එ.ජා.ප සාමාජිකය යළිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved