• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රංජිත් මද්දුම බණ්ඩාරට අත්හිටවූ එ.ජා.ප සාමාජිකය යළිත්

2 June 2024
in දේශීය, පුවත්
සමගි ජන බලවේගයෙන් කථානායකත් පොලිස්පතිවරයාටත් බාල්දියක් ! – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය නිදහස් කිරිමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනය කලේ 2020 වසරේදී අත්හිටවනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද (02) එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ද මෙහිදී තීරණය කර තිබේ.

Post Views: 17,598
Previous Post

මෛත්‍රි පිලෙන් ජනාධිපතිවරණයට සුදානම් 

Next Post

ඉදිරි කාලයම තීරණාත්මකයි -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor ttvnews

editor ttvnews

Next Post
ඉදිරි කාලයම තීරණාත්මකයි -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ඉදිරි කාලයම තීරණාත්මකයි -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved