• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

19 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නවවන (09) අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් රොහාන් ඡෝසෆ් මහතා ඊයේ (18) නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී. මෙරට මුහුදු සීමාවේ ආරක්‍ෂාව සහ වෙරළබඩ සම්පත් සුරැකීම සම්බන්ධයෙන් වගකීම දරන මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්වූ ඒ මහතා, ඒ සඳහා වන නිල අක්තපත්‍රය කැබිනට් අමාත්‍ය කාර්යාලයේදී ලබා ගත්තේය.
කැබිනට් ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් රියර් අද්මිරාල් රොහාන් ඡෝසෆ් මහතා ඉන් අනතුරුව සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතාගේ නායකත්වය යටතේ මෙරට සමුද්‍රීය ආරක්‍ෂක කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 22
Previous Post

ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

Next Post

ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොංගෝ රාජ්‍යයේ පැතිර යන  එබෝලා වෛරසය හේතුවෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ගෝලීය හදිසි තත්ත්වයක්  ප්‍රකාශයට පත් කරයි

17 May 2026
නේපාලයේ කාමි රීටා  32 වැනි වරටත්  එවරස්ට් මුදුන ජයගෙන  ලෝක වාර්තාව අලුත් කරයි

වනවාසල දුම්රිය අනතුරෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවට  රුපියල් මිලියන ගණනක  දැවැන්ත පාඩුවක්

මාලදිවයිනේ මුහුදු ගුහා ගවේෂණයට ගිය  ඉතාලි ජාතිකයන් සොයා ගිය  සහන සේවා කිමිදුම්කරුවෙකු  ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොංගෝ රාජ්‍යයේ පැතිර යන  එබෝලා වෛරසය හේතුවෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ගෝලීය හදිසි තත්ත්වයක්  ප්‍රකාශයට පත් කරයි

කොංගෝ රාජ්‍යයේ පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

17 May 2026
නේපාලයේ කාමි රීටා  32 වැනි වරටත්  එවරස්ට් මුදුන ජයගෙන  ලෝක වාර්තාව අලුත් කරයි

නේපාලයේ කාමි රීටා 32 වැනි වරටත් එවරස්ට් මුදුන ජයගෙන ලෝක වාර්තාව අලුත් කරයි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved