• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අල්ලස් චෝදනා නඩුව රිලයන්ස් විධායක නිලධාරියාගේ සහ ගුවන් සේවා නිලධාරියාගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ

24 April 2026
in පුවත්, විදෙස්
අල්ලස් චෝදනා නඩුව  රිලයන්ස් විධායක නිලධාරියාගේ  සහ ගුවන් සේවා නිලධාරියාගේ  රැඳවුම් කාලය දීර්ඝ කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) සමාගමට අයත් ඇස්ටීරියා ඒරෝස්පේස් (Asteria Aerospace) ආයතනයට අදාළ ඩ්‍රෝන යානා ආනයනය කිරීමේ අනුමැතිය ලබා ගැනීම සඳහා අල්ලස් ලබාදුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම මැයි මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දීය අධිකරණය අද (24) නියෝග කළේය.
මෙලෙස රැඳවුම් කාලය දීර්ඝ කෙරුණේ ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ (DGCA) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මුදවත් දේවුලා සහ රිලයන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති භාරත් මාතුර් යන මහත්වරුන්ගේය. ඇස්ටීරියා ඒරෝස්පේස් ආයතනයේ ඩ්‍රෝන ආනයන අයදුම්පත් අනුමත කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 16,000ක (ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 13කට අධික) අල්ලසක් ලබා ගැනීමට එකඟ වූ බවට මොවුන්ට එරෙහිව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) චෝදනා නගා ඇත.
ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයක් සහ රජයේ නියාමන ආයතනයක් සම්බන්ධ වී ඇති මෙම අල්ලස් විමර්ශනය එරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දැඩි කැලඹීමක් ඇති කර තිබේ. රිලයන්ස් සමාගම සිය ආරක්ෂක සහ තාක්ෂණික ක්ෂේත්‍ර පුළුල් කිරීමට උත්සාහ කරන මොහොතක, එහි ඉහළ පෙළේ නිලධාරියෙකු මෙලෙස දූෂණ චෝදනාවකට ලක්වීම එම සමාගමේ කීර්තිනාමයට ද බලපෑම් එල්ල කර ඇත.
Post Views: 3
Previous Post

UniCredit බලපෑම හමුවේ Commerzbank ආයතනයෙන් තවත් රැකියා කප්පාදුවක්?

Next Post

AI තාක්ෂණයේ ඉල්ලුම හමුවේ Intel කොටස් මිල වසර 26කට පසු ඉහළම අගයට

Editor TTV News

Editor TTV News

Next Post
AI තාක්ෂණයේ ඉල්ලුම  හමුවේ Intel කොටස්  මිල වසර 26කට  පසු ඉහළම අගයට

AI තාක්ෂණයේ ඉල්ලුම හමුවේ Intel කොටස් මිල වසර 26කට පසු ඉහළම අගයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාම පාගමනේ නිහඬතාව රකින්නැයි  භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

24 April 2026
විගමනික ශ්‍රමික ප්‍රේෂණ  පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

විගමනික ශ්‍රමික ප්‍රේෂණ පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

24 April 2026
මුහුදුබඩ දුම්රිය මාර්ගය  යථා තත්ත්වයට පත් කිරීමට  දින දෙකක් ගතවෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක් ගතවෙයි

24 April 2026
ඊශ්‍රායල සහ ලෙබනන නායකයින්  සාම සාකච්ඡා සඳහා ධවල මන්දිරයට

ඊශ්‍රායල සහ ලෙබනන නායකයින් සාම සාකච්ඡා සඳහා ධවල මන්දිරයට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි  භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

24 April 2026
විගමනික ශ්‍රමික ප්‍රේෂණ  පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

විගමනික ශ්‍රමික ප්‍රේෂණ පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved