• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගමික නායකයන් 22කට රාජකාරී පාස්පෝට් ලැබුණේ කොහොමද?

රහස හෙළි කරයි!

23 June 2026
in දේශීය, පුවත්
ආගමික නායකයන් 22කට රාජකාරී පාස්පෝට් ලැබුණේ කොහොමද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2010 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වූ කාලය තුළ මෙරට ආගමික නායකයන් 22 දෙනෙකු වෙත රාජකාරී විදේශ ගමන් බලපත්‍ර (Official Passports) නිකුත් කර ඇති බව ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.මෙම බලපත්‍ර නිකුත් කිරීම 2008 සහ 2016 වර්ෂවලට අදාළ අමාත්‍යාංශ චක්‍රලේඛවලට අනුකූලව සිදුකර ඇති බවත්, අදාළ ආගමික නායකයන් අමාත්‍යාංශවල උපදේශකවරුන්, අමාත්‍යවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන් හෝ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සහතික කිරීම මත ඒවා නිකුත් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.සාමාන්‍යයෙන් රාජකාරී ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ රාජ්‍ය සේවයේ, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ පළාත් පාලන ආයතනවල මාණික ශ්‍රේණියේ නිලධාරීන්ට වුවද, නියමිත ක්‍රමවේදයට අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නිර්දේශ මත ආගමන විගමන පාලකවරයා විසින් මෙම බලපත්‍ර නිකුත් කර ඇත. මෙම සියලු නිකුත් කිරීම් පෙර පැවති රජයන් සමයේ සිදුවූ ඒවා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 1
Previous Post

එල් නිනෝ බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරේ

Next Post

පවතින විවාදය නවත්තන්න එපා.. අධිකරණ පත්වීම් ගැන වෙන දවසක කතා කරමු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved