27 April 2024
#දේශීය

මද්දකට හසුවි සිටි හදුන් දිවියකු බේරා ගැනේ

උකුවෙල එගොඩ වත්ත ප්‍රදේශයේ මද්දකට හසුවි සිටි හදුන් දිවියකු බේරා ගැනිමට මාතලේ වනජිවි කාර්යාලයේ නිලධාරිහු ඊයේ (12) සමත් වුහ.

වනජිවි හදිසි දුරකතන අංකයට ලද තොරතුරක් අනුව මාතලේ වන ජිවා කාර්යාලයේ නිලධෘරින් විසින් එම ස්ථානයට ගොස් හදුන් දිවියා බේරා ගැනිමට සමත් වි ඇති අතර මද්දට හසුවි සිටි දිවියා තුවාල ලබා ඇති අතර ගිරිතලේ පශු වෛද්‍ය රෝහලට ප්‍රතිකාර සදහා යොමු කරන බව නිලධාරිහු පවසයි.

මාතලේ වනජිවි කාර්යාලයේ අඩවි ආරක්ෂක පි.එම්.බි විජේකොන් මහතා ඇතුලු නිලධාරින් මෙම සත්වා බේරා ගැනිමට සමත් වුහ..

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *