• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 10ක් තිස්සේ අබලන් වූ මීපිලිමාන – දිමුතුගම මාර්ගය නිසා පවුල් 35ක් අමාරුවේ

16 May 2026
in දේශීය, පුවත්
වසර 10ක් තිස්සේ  අබලන් වූ මීපිලිමාන – දිමුතුගම  මාර්ගය නිසා  පවුල් 35ක් අමාරුවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන මීපිලිමාන නගරයේ සිට දිමුතුගම දක්වා දිවෙන මාර්ගය වසර 10ක පමණ කාලයක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. කිලෝමීටර් 6ක් පමණ දිගැති මෙම මාර්ගයේ කිලෝමීටර් 2ක පමණ කොටසක් අතිශය අබලන් තත්ත්වයේ පැවතීම මෙම පීඩාවට ප්‍රධාන හේතුව වී තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අර්තාපල් සහ ස්ට්‍රෝබරි ගොවිපළවල් පිහිටා ඇති මෙම ගම්මානයේ පවුල් 35ක් පමණ එළවළු වගාව සිය ජීවනෝපාය කරගෙන සිටින අතර, මාර්ගයේ අබලන් තත්ත්වය නිසා වාහන ගම්මානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් සිය අස්වැන්න නගරයට ප්‍රවාහනය කිරීමට ත්‍රිරෝද රථ සඳහා විශාල මුදලක් ගෙවීමට ගොවීන්ට සිදුව තිබේ. මීට අමතරව ගම්මානයට කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් නොමැති වීමෙන් දෛනික අවශ්‍යතා සපුරා ගැනීම ද අසීරු වී ඇත.
දිමුතුගම පන්සල සහ ආරාමය වෙත පැමිණෙන බැතිමතුන් ද මෙම තත්ත්වය නිසා පීඩාවට පත්වන බව පවසන ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ, මැතිවරණ සමයේදී මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන බවට දේශපාලනඥයන් පොරොන්දු වුවද ඒවා මෙතෙක් ඉටු වී නොමැති බවයි. පවතින දුෂ්කරතා සැලකිල්ලට ගෙන අදාළ කිලෝමීටර් 2ක කොටස කඩිනමින් කාපට් අතුරා සකස් කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Post Views: 1
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

Next Post

අනුරාධපුර දැරියගේ අපයෝජන සිද්ධිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ගැන අවධානයෙන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

සංචාරක ක්ෂේත්‍රයේ  නව පිම්මක් සනිටුහන් කරමින් සංචාරක උදාව 2026  කොළඹදී ඇරඹෙයි

කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගය  සංවර්ධනය ඇරඹෙයි  පළමු අදියර සඳහා  මිලියන 270ක ප්‍රතිපාදන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved