• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනස්වන දේශගුණයට සවිමත් වෙරළක්

Resilient Waves නව පරිසර ව්‍යාපෘතිය බ්‍රිතාන්‍ය සහයෙන් ඇරඹේ...

16 July 2026
in පුවත්, විදෙස්
වෙනස්වන දේශගුණයට සවිමත් වෙරළක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසර පද්ධති සහ සහභාගීත්ව ධීවර ආර්ථිකයන් ගොඩනැගීම අරමුණු කරගත් ‘Resilient Waves program’ ජාතික පරිසර වැඩසටහන එළිදැක්වීම ඊයේ (15) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතාගේ සත්කාරකත්වයෙන් පැවැති මෙම සුවිශේෂී අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සක්‍රීයව සහභාගි විය.
මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වඩාත්ම දිළිඳු වෙරළබඩ කලාප ලෙස හඳුනාගෙන ඇති මඩකලපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ධීවර ප්‍රජාවන් සවිබල ගැන්වීමයි. එම ප්‍රජාවන් මුහුණ දෙන දරිද්‍රතාවය, දේශගුණික විපර්යාස (Climate Change) සහ සමාජීය වශයෙන් කොන්වීම (Social Exclusion) වැනි අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බහුවිධ අභියෝග ජය ගැනීමට මෙමඟින් සහාය වේ. ප්‍රජාව විසින්ම මෙහෙයවනු ලබන, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (Nature-based Solutions) සහ ජීවනෝපාය විවිධාංගීකරණය තුළින් දේශගුණයට ඔරොත්තු දෙන පරිසර පද්ධති ගොඩනැගීම ද මේ යටතේ සිදු කෙරේ.
මාස 39ක් පුරා ක්‍රියාත්මක වන මෙම පුළුල් ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදෙනු ලබන්නේ එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ (Defra) “OCEAN” වැඩසටහන මඟිනි. ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ACTED, Humanity and Inclusion (HI), Biodiversity Sri Lanka (BSL), Green Movement Sri Lanka (GMSL) සහ Blue Resources Trust (BRT) යන දේශීය හා ජාත්‍යන්තර සංවිධාන ඒකාබද්ධව කටයුතු කරයි. වාසස්ථාන තක්සේරු කිරීම්, ප්‍රජා ධාරිතාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණයට ගැළපෙන බුද්ධිමත් ධීවර ක්‍රමවේදයන් (Climate-smart Fishing) හරහා සාගර පරිසර පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට මෙහිදී පියවර ගැනේ.
Post Views: 2
Previous Post

බැතිමතුන්ගේ පූජාවට පරිසර හිතකාමී වෙනසක්….

Next Post

රටේ අධ්‍යාපනයට අලුත් වෙනසක් එයිද?

Editor TTV News

Editor TTV News

Next Post
රටේ අධ්‍යාපනයට අලුත් වෙනසක් එයිද?

රටේ අධ්‍යාපනයට අලුත් වෙනසක් එයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved