• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක සීමා ඉවත් කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

10 June 2023
in දේශීය

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ඊයේ රාත්‍රී සිට ඉවත් කළ බව මුදල් රාජය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ රුවන්වැල්ල්දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ 2022.04.16 දින භාණ්ඩ වර්ග 747 ක් , 2022.05.22 භාණ්ඩ වර්ග 1077 ක් සහ 2022.08.24 වන දින භාණ්ඩ වර්ග 1467 කට පැවති ආර්ථික අර්බුධය හමුවේ ආනයන සීමා පැනවීමට සිදු වූ බවයි.

ආර්ථික යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමත් සමඟ වරින් වර එම භාණ්ඩ වලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත් , ඒ අනුව ඊයේ රාත්‍රිවේ සිට තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු තළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසූවා.

ඒ අනුව ආනයන සීමා පැනවූ භාණ්ඩ වර්ග 928 ක් සඳහා පමණක් තව දුරටත් ආනයන සීමා පවතින බවත්, ඒ අතරින් 306 ක්ම වාහන බව හෙතෙම පැවසුවා.

Post Views: 13
Previous Post

බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ

Next Post

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

editor

editor

Next Post

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved