• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇමැති කංචන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක

16 May 2023
in දේශීය

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳව අමාත්‍ය කංචන විජේසේකර සමග හමුවකට ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්විණ.

මෙහිදී මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට, අක් වෙරළ සුළං ව්‍යපෘති, ඉන්දු ලංකා විදුලි සම්බන්ධතාවය සහ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රියාවලිය වෙනුවෙන් ලෝක බැංකුව විසින් ලබා දෙන තාක්ෂණික සහය වෙනුවෙන් අමාත්‍යවරයා ස්තුතිය පල කල අතර ඉදිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මුල්‍ය සහය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය .

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයා, ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ මෙරට කළමනාකරුද මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 22
Previous Post

ශ්‍රී ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ඉදිකළ හැකියි – ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

Next Post

නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 ට පත්වීම් ලබා දෙයි

editor

editor

Next Post

නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 ට පත්වීම් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved