27 April 2024
#දේශීය

රිලා ඇමැතිකම භාරගන්න සුදානම් – මන්ත්‍රී ඩිලාන් කියයි

රටේ මේ වන විට රිලවුන් විසින් නගරාශ්‍රීත ප්‍රදේශවලට පැමිණ ඇති බවත් එය වනඅලි ගැටුළුවට වඩා බරපතල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මෙරට බතික් ඇමැති, වන ජිවි ඇමැති නම් ඇමැතිකම් නම් කර ඇති අතර රිලා ඇමැතිකම ලබා දී මෙරට රිලවුන්ගෙන් ජනතාවට සිදුවන විනාශයට නැති කිරීමට තමා සුදානම් බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් රිලා ගැටලුව මේ වන විට උග්‍ර ප්‍රශ්ණයක් වී ඇත්තේ කැලේ සිටින බොහෝ රිලවුන් මේ වන විට නගරාශ්‍රීත ප්‍රදේශවලට පැමිණිමෙන් බව ඔහු අනාවරණ කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *