• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රිෂාඩ්ට සම්මානයක්

29 July 2018
in ව්‍යාපාර

2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙල ( Global Leadership Award 2018) පසුගිය ජූලි 25 වැනිදා මැලේසියාවේ, ක්වාලාලම්පූර් නුවරදි අතිඋත්කර්ශවත් අනුදමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට වෙළෙදාම සංවර්ධනය පිළිබද ගෝලීය නායකත්ව 2018 සම්මානය පිරිනමනු ලැබීය.

ලොව පිළිගත් සුප්‍රකට සම්මාන උළෙලක් වන මෙම ගෝලීය නායකත්ව සම්මාන 2018 උළෙල මෙවර පැවැත්වුණේ 8 වැනි වරටය. මෙම සම්මාන උළෙල සදහා ලෝකය පුරාම විහිදී පැතිරි සිටින සභාපතිවරැන්, ප්‍රධාන විධායක නිළධාරීන්, ප්‍රධාන මූල්‍ය නිළධාරීන්, දේශපාලන හා ප්‍රජා නායකයින්, කීඩා නායකයින් මෙන්ම විවිධ සංවිධාන වල ප්‍රධාන පෙලේ නායකයින් දහස් ගණනක් සේවා අංශ 30 ක් යටතේ, නාමයෝජනා නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. එයින් වෙළෙද සංවර්ධන ක්ෂේත්‍රය යටතේ පිරිනමනු ලබන ගෝලීය නායකත්ව 2018 සම්මානය සදහා නිර්දේශ වුයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාය.

මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ගෝලීය නායකයින් ලොවට හදුන්වාදීම සදහාය. එය සංවිධානය කරනු ලබන්නේ The Leaders International ඉහළපෙලේ ජාත්‍යන්තර නායකත්ව සගරාව, සහ ඇමරිකානු නායකත්ව සංවර්ධන සංගමය American Leadership Development Association (ALDA) ඇතුඑ ඇමරිකානු නායකත්වය පිළිබද රාජ්‍ය නොවන සංවිධාන ජාලය මගිනි.

Post Views: 10
Previous Post

මහා සූපවංශය – එළිදක්වයි

Next Post

වීසා නැති අයට පොදු සමාවක්

editor

editor

Next Post

වීසා නැති අයට පොදු සමාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved