• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට රිෂාඩ්ගෙන් සහන

23 July 2018
in සංවර්ධන

යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අප සියලු දෙනාගේ වගකීමක් වන බවත් ඒ වෙනුවෙන් රැකියා 25,000ක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ස්වයං රැකියාවල නිරතවූවන් සඳහා මූල්‍යාධාර සහ උපකරණ ලබා දීම වෙනුවෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (22) පැවති උත්සවයක දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” රැකියා 25000ක් ලබා දීමේ වැඩසටහනේ මූලික කටයුතු කරගෙන යනවා. ත්‍රස්තවාදීන්ට බයේ අපේ රට ඇතෑරලා විදේශගතව ව්‍යාපාර කටයුතු කරන අයට අපි ආරාධනා කරනවා යළි අපේ රටේ ව්‍යාපාර ආරම්භ කරන්න කියලා. නැවත අපේ රටට ඇවිත් ආරම්භ කරන ව්‍යාපාර සඳහා තාවකාලික බදු සහන ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමු ව තිබෙනවා. මේ රටේ තරුණ තරුණියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ රජයේ රැකියාවක් ලැබෙන තෙක් බලා නොසිට තම උත්සාහයෙන් නැගීසිටීමට කටයුතු කරන්න කියලා. අප අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතනවලින් ඔබට
අවශ්‍ය උදව් ගන්න පුලුවන්. ස්වයං රැකියා ඇරඹීමට අවශ්‍ය පුහුණුව තාක්ෂණික දැනුම, සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා එම ආයතන ඔබට මග පෙන්වාවී ” යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 17
Previous Post

ඊලඟ ජනපති අපේක්ෂකයා දිනේෂ් නම්

Next Post

රැල්ලට යන්නේ නැහැ

editor

editor

Next Post

රැල්ලට යන්නේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved