27 July 2024
#දේශීය

රිෂාඩ් 27 වනදා තෙක් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය.

 පෙර පුවත පෙරවරු 9 

මන්ත්‍රී රිෂාඩ් දෙහිවලදී අත්අඩංගුවට 

Leave a comment

Your email address will not be published. Required fields are marked *