සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔක්තෝබර් 17 වැනිදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.
මෙම හදිසි තීරණය හේතුවෙන් දිනකට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර 700කට ආසන්න සංඛ්‍යාවකට දැඩි බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වේ. කලාපයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගුවන්තොටුපොළ මෙහෙයුම් තාවකාලිකව මෙලෙස අත්හිටුවා ඇත.













