• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි වසර 4 ඇතුලත මාර්ග සංවර්ධනය කරනවා – මහාමාර්ග ඇමති ජොන්ස්ටන්

5 January 2021
in සංවර්ධන

ග්‍රාමිය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ අභියෝගය තමන් භාර ගෙන ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව මෙම 2021 වසර අවසානවීමේදී මාර්ග කිලෝමීටර් 25000ක් සංවර්ධනය කර අවසන් කිරිමට කටයුතු කරන බව හෙතෙම පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මහාමාර්ග අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදීය.

2024 වසර වන විට ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරිමේ වැඩසටහන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ආර්ථිකය ගොඩනැගීම සදහා සෘජු දායකත්වයක් දක්වන වැඩසටහනක් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2020 වසර තුලදී මාර්ග කිලෝමීටර් 12000කට ආසන්න ප්‍රමාණයක වැඩ ආරම්භ කිරීමට හැකියාව ලැබු බව අමාත්‍යවරයා අනාවරණ කළේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ප්‍රධාන මාර්ග වලට හා අධිවේගී මාර්ග වලට තදබදයකින් තොරව ඇතුල්විය හැකි ආකාරයට අතුරු මාර්ග අප සංවර්ධනය කරන බවත් අතුරු මාර්ග වලට පහසුවෙන් පිවිසිය හැකි ආකාරයට සියළුම අභ්‍යන්තර හා ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩිදියුණූ කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

Next Post

ඉන්දීය විදේශ කටයුතු ඇමැති අද දිවයිනට – විදේශ අමාත්‍යංශය

editor

editor

Next Post

ඉන්දීය විදේශ කටයුතු ඇමැති අද දිවයිනට - විදේශ අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved