• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 20,000ක දීමනාවක් – රජය

21 December 2022
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ යටතේ උපරිමය හෙක්ටයාර් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක් ද, හෙක්ටයාර් එකකට වැඩි ප්‍රමාණයක වී වගාකරන ගොවීන් සඳහා රුපියල් 20,000ක් ද වන පරිදි මෙම දීමනාව ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙනු ඇත.

මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 08ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම ආමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉදිරියේ දී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සිදු කෙරේ.

Post Views: 9
Previous Post

රටට විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් -ජනපති

Next Post

ඕනෑම ක්‍රමයකට මැතිවරණයට මුහුණ දීමට පොහොට්ටුව සූදානම් -ඇමති ප්‍රසන්න

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Sri Lanka Expo  ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය  2027 ජනවාරි දක්වා කල් යයි

13 May 2026
Abans Finance PLC සිය  මංගල පූර්ව විකිණිය හැකි  ණයකර නිකුතුව කොළඹ කොටස් වෙළඳපොළේ  ලැයිස්තුගත කරයි

දිවයිනට බලපා ඇති  අඩු පීඩන කලාපය  ඉදිරි පැය 48 තුළ ඉවතට

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ  2030 ඉලක්ක සපුරා ගැනීමට  වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 50ක  අලෙවිකරණ පිරිවැයක් අවශ්‍ය බවට  හෝටල් හිමියන් පවසති

Recent News

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට  පොලිතීන් හා ප්ලාස්ටික්  භාවිතයෙන් වළකින්න

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න

13 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනට බලපා ඇති  අඩු පීඩන කලාපය  ඉදිරි පැය 48 තුළ ඉවතට

දිවයිනට බලපා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ ඉවතට

13 May 2026
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ  2030 ඉලක්ක සපුරා ගැනීමට  වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 50ක  අලෙවිකරණ පිරිවැයක් අවශ්‍ය බවට  හෝටල් හිමියන් පවසති

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ 2030 ඉලක්ක සපුරා ගැනීමට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 50ක අලෙවිකරණ පිරිවැයක් අවශ්‍ය බවට හෝටල් හිමියන් පවසති

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved