හෙල්ල විසිකිරීමේ නව ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. අද (16) නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ග්‍රෙනේඩා රාජ්‍යයේ ඇඩර්සන් පීටර්ස් දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, ජර්මනියේ ජුලියන් වීබර් තෙවැනි ස්ථානය ලබාගෙන ඇත.
Post Views: 1