• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාව සහ චීනය අතර නිල හමුදා සන්ධානයක් නැතැයි කීවත් උපක්‍රමශීලී රහස්‍ය මිලිටරි සබඳතා රැසක් ලෝකයට හෙළි වෙයි

10 July 2026
in පුවත්, විදෙස්
රුසියාව සහ චීනය අතර නිල හමුදා සන්ධානයක් නැතැයි කීවත් උපක්‍රමශීලී රහස්‍ය මිලිටරි සබඳතා රැසක්  ලෝකයට හෙළි වෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාව සහ චීනය අතර නිල වශයෙන් ප්‍රකාශිත හමුදා සන්ධානයක් නොමැති වුවද, දෙරටේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන්, අවි නිෂ්පාදකයින් සහ රාජ්‍ය ආයතන එක්ව රහසිගත මෙහෙයුම් රැසක් සැලසුම් කරමින් සිටින බව ජර්මනියේ ‘ඩර් ස්පීගල්’ (Der Spiegel) පුවත්පත අනාවරණය කරයි. එම රහස්‍ය ලේඛනවලට අනුව ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා පද්ධතිය අඩපණ කිරීම, යුක්රේන යුද්ධය සඳහා ඩ්‍රෝන ක්‍රියාකරුවන් පුහුණු කිරීම සහ නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිපදවීම කෙරෙහි දෙපාර්ශවයේ අවධානය යොමුව තිබේ. රුසියානු සෙබළුන් 200ක් චීන ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පුහුණුව ලබා ඇති අතර, චීන හමුදා නිලධාරීන් යුක්රේන පෙරමුණේ සිට තායිවාන ආක්‍රමණ සැලසුම් සඳහා අවශ්‍ය සටන් අත්දැකීම් නිරීක්ෂණය කරමින් සටහන් ලබාගන්නා බව ද එමඟින් පෙන්වා දෙයි. මේ අනුව යුක්රේන සහ තායිවාන අර්බුද යනු එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් නොව, එකම යුද උපායමාර්ගික සැලසුමක කොටස් දෙකක් බව විදේශීය විචාරකයෝ පවසති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
Post Views: 10
Previous Post

යුරෝපා සංගමයේ බිලියන 60ක අරමුදලින් බ්‍රිතාන්‍ය ආයුධ මිලදී ගැනීමට යුක්රේනයට නව අවස්ථාවක්

Next Post

දේශපාලන බලපෑම් හේතුවෙන් රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දේශපාලන බලපෑම් හේතුවෙන් රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි

දේශපාලන බලපෑම් හේතුවෙන් රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved