• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපා සංගමය සමඟ සබඳතා ශක්තිමත් කරගැනීම නිසා රුසියාව ආර්මේනියාවේ සිට සිය තානාපතිවරයා කැඳවයි

30 May 2026
in පුවත්, විදෙස්
යුරෝපා සංගමය සමඟ  සබඳතා ශක්තිමත් කරගැනීම නිසා  රුසියාව ආර්මේනියාවේ සිට  සිය තානාපතිවරයා කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපා සංගමය සමඟ ආර්මේනියාව සබඳතා වර්ධනය කරගැනීමට ගෙන ඇති පියවරයන්ට විරෝධය පළ කරමින්, එරට සිටින රුසියානු තානාපති සර්ජි කොපිරකින් (Sergei Kopyrkin) මහතා උපදෙස් ලබා ගැනීම සඳහා මොස්කව් වෙත කැඳවීමට රුසියානු විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ජුනි 07 වැනි දින පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි. රුසියාවේ මිත්‍ර රටක් ලෙස සැලකෙන මිලියන 3ක ජනගහනයක් වෙසෙන ආර්මේනියාව, රුසියාව මත ආර්ථික වශයෙන් යැපුණ ද මෑත වසරවලදී බටහිර රටවල් සමඟ සබඳතා ශක්තිමත් කරගැනීමට වැඩි උනන්දුවක් දක්වමින් සිටී.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ආර්මේනියානු නායකත්වය යුරෝපා සංගමය සමඟ සමීප වීමට ගෙන ඇති පියවරයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මීට අමතරව, ආර්මේනියාව යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රුසියාව ප්‍රමුඛ ආර්ථික සංගමයක් විසින් ආර්මේනියාවේ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳව සලකා බැලීමට ඉඩ ඇති බවටත්, ඒ පිළිබඳව ජනමත විචාරණයක් පවත්වන ලෙස යෙරෙවන් වෙත දැනුම් දී ඇති බවටත් වාර්තා වේ.
පවතින මත විමසුම්වලට අනුව, බටහිර හිතවාදී අග්‍රාමාත්‍ය නිකොල් පාෂින්යන් (Nikol Pashinyan) ගේ පක්ෂය රුසියානු හිතවාදී විපක්ෂයට වඩා ඉදිරියෙන් පවතී. අසර්බයිජානය සමඟ පැවති ගැටුම්වලදී රුසියාව විසින් ආර්මේනියාව ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවට පාෂින්යන් රජය චෝදනා කරයි. 2023 වසරේදී අසර්බයිජානය විසින් නාගෝර්නෝ-කරබාක් කලාපය නැවත සිය පාලනයට නතු කර ගැනීමෙන් පසු මෙම අර්බුදය උග්‍ර විය.
Post Views: 0
Previous Post

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Next Post

AUKUS ගිවිසුම යටතේ මිනිසුන් රහිත දිය යට ගමන් කරන යානා සංවර්ධනය කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved