• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සනත් ජයසූරියගේ වසර 18ක IPL වාර්තාවක් රයන් රිකෙල්ටන් අතින් බිඳ වැටෙයි

30 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
සනත් ජයසූරියගේ  වසර 18ක IPL වාර්තාවක්  රයන් රිකෙල්ටන් අතින්  බිඳ වැටෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් සමත් විය. වසර 18ක් පුරා ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සතු වූ වාර්තාවක් මෙලෙස බිඳ වැටීම විශේෂත්වයකි.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (29) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රයන් රිකෙල්ටන් පන්දු 44කදී සිය ශතකය සම්පූර්ණ කළේය. ඔහු මුළු ලකුණු 123ක් පන්දු 55කදී නොදැවී රැස් කිරීමට සමත් විය.
මීට පෙර 2008 වසරේදී සනත් ජයසූරිය පන්දු 45කදී ශතකයක් රැස්කර මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. ඒ අනුව පන්දු 44කින් ශතකය සම්පූර්ණ කළ රිකෙල්ටන් එම වාර්තාව තමා සතු කර ගැනීමට සමත්ව ඇත.
Post Views: 2
Previous Post

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Next Post

මව් රටේදී පීඩාවට පත්වන බව පවසන අයදුම්කරුවන්ට ඇමරිකානු වීසා තහනම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්‍රිකට් අතුරු පාලක කමිටු  සභාපති ලෙස  ඉරාන් වික්‍රමරත්න  වැඩ අරඹයි

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැඩ අරඹයි

30 April 2026
වන අලි කල්ලියක්  කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට  කඩා වැදී දැඩි හානි සිදු කරයි

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන  දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ  මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ  ප්‍රවේශ අයිතිය වෙනුවෙන්  රුපියල් මිලියන 1000ක  ප්‍රතිපාදන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රිකට් අතුරු පාලක කමිටු  සභාපති ලෙස  ඉරාන් වික්‍රමරත්න  වැඩ අරඹයි

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැඩ අරඹයි

30 April 2026
වන අලි කල්ලියක්  කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට  කඩා වැදී දැඩි හානි සිදු කරයි

වන අලි කල්ලියක් කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විදුහලට කඩා වැදී දැඩි හානි සිදු කරයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved