• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 9කින් පිදුම් ලබයි

29 June 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින විධායක ශ්‍රේණියේ අති විශිෂ්ඨ සම්මානය ඇතුලු රන් සම්මාන 4ක් රිදී සම්මාන 02ක් ලෝකඩ සම්මාන 2ක් ඇතුළු සම්මාන 09ක් දිනා ගැනීමට සමත් විය.

බැංකු නොවන මුල්‍ය සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය(Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය (Territory Manager) යන අංශ තුන සඳහාම සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් තරග කල අතර එම අංශ තුනෙන්ම ජයග්‍රහණ හිමි කර ගැනීමට ඔවුන් සමත් විය.

2021 විධායක කාණ්ඩයේ අති විශිෂ්ටතා සම්මානය හෝමාගම අංක 01 ශාඛාවේ දිස්නා ශාමලී මහත්මිය දිනා ගත්තාය. මූල්‍ය සේවා කාණ්ඩය යටතේ විකුණුම් විධායක කාණ්ඩයේ රන් සම්මාන දිස්නා ශාමලි මහත්මිය ද සිල්ව සම්මාන වත්තල 03 අංක ශාඛාවේ ඩබ්ලිව්.ඒ.ශ්‍රීමාලි මහත්මියද දිනා ගත්තාය. ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2021 රන් සම්මානය ජ්‍යෙෂ්ඨ සබඳතා කළමනාකාර සිතුම් වනිගසේකර මහතාවිසින් දිනා ගත්තේය. එසේම ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2022 රන් සම්මානය හෝමාගම අංක 02 ශාඛාවේ (අලෙවි ප්‍රවර්ධන නිලධාරි) ඔෂිනි පෙරේරා මෙනවිය විසින් දිනා ගන්නා ලදී. ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2021 ලෝකඩ සම්මාන නගර ශාඛ අංක 01 හි ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර අමිල රොෂාන් මහතා හිමිකර ගත්තේය. ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2022 සිල්වාසම්මානය වත්තල අංක 03 ශාඛාවේ අලෙවි ප්‍රවර්ධන නිලධාරි ෂෙහාන් පින්ටෝ මහතා දිනා ගත්තේය. කලාපීය කළමනාකරණ කාණ්ඩය 2021 යටතේ ලෝකඩ පදක්කම ඇඹිලිපිටිය ශාඛාවේ ශාඛා කළමනාකාර සුමුදු සම්පත් මහත්මා දිනා ගත්තේය. කලාපීය කළමනාකරණ කාණ්ඩය 2022 යටතේ රන් පදක්කම ජ්‍යෙෂ්ඨ සබඳතා කළමනාකාර එල්. ගෝපිකාන්තන් මහතා විසින් දිනා ගත්තේය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony 2022/2022 සම්මාන උළෙල පවත්වන ලද්දේ 21 වන වරට වන අතර සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ පස්වන වර්ෂය මෙය වේ. 2017 වසරේ සිට සදාහරිත සමාගම අඛණ්ඩව මෙම 05 වසර පුරාම NASCO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වී ඇති අතර සමාගම විශිෂ්ටතම ජයග්‍රහණ හිමිකරගත් වසර ලෙසද මෙවර සම්මාන උළෙල සනිටුහන් වේ.

මෙවර සම්මාන උළෙලේදී හිමිකරගත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගම ලෙස සඳහන් කිරීමට ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වනවා. ඊට හේතුව වනනේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිම පසුගිය වසරේදී සිදු කරනු ලැබීමයි. අපගේ වටිනා පාරිභෝගික ප්‍රජාව අප කෙරෙහි තබන විශ්වාසයට අප මෙතෙක් පැමිණි කීර්තිමත් ගමන් මග, සමාගමේ මුල්‍ය ස්ථාවරත්වය, ඉහළ ප්‍රතිලාභ මෙන්ම අපගේ සියලුම වෘතිකයන්ගේ වෘත්තිමය භාවය හේතු වී තිබෙනවා.’’

ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛයා වශයෙන් දශක දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත. හරිත ආයෝජන හරහා ජනතාවට ආයෝජන සැලසුම් පිරිනමමින් සමාගම මෙතක් පැමිණි ගමන් මග තුල 30,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් 30කට අධික ශාඛා ජාලයක් හරහා උසස් හා ගුණාත්මක සේවාවක් ක්‍රියාත්මක කරමින් සිටි.

සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී (පුහුණු හා ජාල සංවර්ධන) නිරෝෂන් මානවඩු මහතා සිය සමාගමේ අලෙවිකරණ කණ්ඩායම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “සමාගමක් වශයෙන් අපි අපගේ අලෙවිකරණ කණ්ඩායම ඇතුළු සියලු සේවක මඩුල්ලටම සිය වෘත්තීය ජිවිතයේ ඉහළට ගමන් කිරීමට අවශ්‍ය අත්වැල සැපයීමට නිරතුරුව කැපවී සිටිනවා. අපගේ සභාපති සතිස් නවරත්න මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා අප සමාගම අතර පවතින අවබෝධතාවය අනුව මේ වන විට අලෙවිකරණ ජාතික ඩිප්ලෝමාධාරින් 40කට ආසන්න ප්‍රමාණයක් සහ අලෙවිකරණය වෘත්තීය පාඨමාලාව (PCM) හදාරා වෘත්තිමය අලෙවිකරණයේ යෙදෙන වෘත්තිකයන් 150කට අධික පිරිසකගෙන් සදාහරිත සමාගම සවිබල ගැන්වී තිබෙනවා. මෙවර NASCO සම්මාන ජයග්‍රාහකයින් සදාහරිත වාර්ෂික සම්මාන උළෙලේදී ඉහළින්ම අගය කෙරුණු අතර ඔවුන්ට නැවතත් සුබ පැතුම් එක් කිරීමට කැමතියි.

 

 

පිටපත – PR

Post Views: 1
Previous Post

මධ්‍යම පළාතේ උපකාරක පන්ති ගැන චක්‍ර ලේඛනයක් නිකුත් කරනවා – ආණ්ඩුකාර ලලිත්

Next Post

බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

editor

editor

Next Post

බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved