• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිලගේ මරණය සැකයි

අල්ලස් කොමිසමේ ලොක්කා ගැන ප්‍රකාශ දුන් දෙන්නෙක් සැක කටයුතු ලෙස මැරුණා

8 May 2026
in දේශීය, පුවත්
කපිලගේ මරණය සැකයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රීලන්කන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සහ තවත් අභිරහස් මරණ කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (08) විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව බලහත්කාරයෙන් එසේ කිරීමට සැලැස්වීමක් දැයි බරපතළ සැකයක් පවතින බව ඒ මහතා සඳහන් කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන මහතාට පෞද්ගලිකව තර්ජනය කර ඇති බවත්, ඒ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් මියගිය චන්ද්‍රසේන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත් මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
“මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ නම් දෙන්න, නැත්නම් ඔයාටත් වෙන්නේ කෙහෙළියගේ නඩුවේ සිසිර සිරිවර්ධනට වුණ දේම තමයි” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කළ බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව කාරියවසම් මහතා කියා සිටියේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අමතරව තවත් සැකකටයුතු මරණ කිහිපයක් පිළිබඳව ද මහලේකම්වරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මුලින්ම චෝදනා කළ නන්දන ගුණතිලක මහතා අභිරහස් ලෙස මියයාම.
ඕස්ට්‍රේලියානු ගිණුමකට රුපියල් මිලියන 800ක් දැමීම ගැන පැමිණිලි කළ පුද්ගලයා මියයාම.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රථම පැමිණිල්ල කළ ඩෑන් ප්‍රියසාද් මහතා සැකකටයුතු ලෙස මියයාම.
ව්‍යාජ ඇපකරුවන් පිළිබඳ කුමන්ත්‍රණය:
කපිල චන්ද්‍රසේන මහතා රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහුට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටීද යන්න පිළිබඳව වහාම අධිකරණ සී.සී.ටී.වී. (CCTV) දර්ශන පරීක්ෂා කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙම ප්‍රකාශයන්හි සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 8
Previous Post

දඬුවම් දෙන ක්‍රමවේදය මේකද? තවත් චූදිතයන් මේ වගේ මරණවලට ලක් වෙන්න පුළුවන් සුජිත් සංජය පෙරේරාගෙන් ප්‍රශ්නයක්

Next Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ SLT-MOBITEL එක්ව මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ  සිය 100 වැනි  උපන්දිනය සමරයි

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සිය 100 වැනි උපන්දිනය සමරයි

8 May 2026
බටහිර අප්‍රිකාවේ පසුබෑමෙන් පසු  ප්‍රංශය කෙන්යාව හරහා  අප්‍රිකානු සබඳතා අලුත් කිරීමට සැරසෙයි

බටහිර අප්‍රිකාවේ පසුබෑමෙන් පසු ප්‍රංශය කෙන්යාව හරහා අප්‍රිකානු සබඳතා අලුත් කිරීමට සැරසෙයි

8 May 2026
ලංකාව වැනි නිදහස අගය කරන රාජ්‍යයක් වියට්නාමය වැනි රටක් සමග සමීප වීම සතුටට කරුණක්

ලංකාව වැනි නිදහස අගය කරන රාජ්‍යයක් වියට්නාමය වැනි රටක් සමග සමීප වීම සතුටට කරුණක්

8 May 2026
මැදපෙරදිග අර්බුදය සහ  පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හමුවේ  බ්‍රිතාන්‍ය කොටස් වෙළෙඳපොළ  පසුබෑමක

මැදපෙරදිග අර්බුදය සහ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හමුවේ බ්‍රිතාන්‍ය කොටස් වෙළෙඳපොළ පසුබෑමක

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ  සිය 100 වැනි  උපන්දිනය සමරයි

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සිය 100 වැනි උපන්දිනය සමරයි

8 May 2026
බටහිර අප්‍රිකාවේ පසුබෑමෙන් පසු  ප්‍රංශය කෙන්යාව හරහා  අප්‍රිකානු සබඳතා අලුත් කිරීමට සැරසෙයි

බටහිර අප්‍රිකාවේ පසුබෑමෙන් පසු ප්‍රංශය කෙන්යාව හරහා අප්‍රිකානු සබඳතා අලුත් කිරීමට සැරසෙයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved