• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාගර වෙනුවෙන් අරුන්දික ගම්මන්පිලට කනගාටුව පල කරයි

15 June 2021
in දේශීය

පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගියදා යොමු කල ලිපිය මගින් උදය ගම්මන්පිළ මහතාට හිත් රිදිමත් ඇති වුවානම් කණගාටුව පළකරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ සාගර කාරියවසම් මහතා එවැනි ලිපියක් යොමු ඇත්තේ ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමක් බවයි.

කෙසේ වෙතත් ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉන්ධන වැඩි කිරීම තනී තීරණයක් මත සිදු නොකර ඇති බවත් එය ආණ්ඩුවේ සාමුහිකව ගනු ලැබු තීන්දුවක් බව මන්ත්‍රීවරයා පැවසිය.

සාගර කාරියවසම් මහතා මෙන්ම උදය ගම්මන්පිල මහතා අතර ඇත්තේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක මන්ත්‍රිවරුන් අතර ඇති වන බහින් බස් වීමක් බවත් එය ආණ්ඩු කඩාගෙන යාමට තරම් ගැටලුවක් වී නොමැති බවයි.

 

 

 

 

 

Minister of State Arundika Fernando says that he regrets that Udaya Gammanpila was offended by the recent letter sent by the Secretary of the People’s Front Sagara Kariyawasam.

Addressing a media briefing today (15) the Minister said that Mr. Sagara Kariyawasam had sent such a letter expressing his views on behalf of the people.

However, the Minister of Petroleum did not increase the fuel on a single decision and it was a collective decision of the government, he said.

Mr. Sagara Kariyawasam and Mr. Udaya Gammanpila have a common quarrel with government MPs and it has not been a problem enough to overthrow governments.

Post Views: 10
Previous Post

LAB LEAK බැහැර කිරීමට බෑ.. අභිරහස විසදන්න උදව් ඕනෑ බව WHO චීනයට කියයි

Next Post

වෛද්‍ය කර්මය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ

editor

editor

Next Post

වෛද්‍ය කර්මය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved