• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

SAIC Motor ලොව පුරා වාහන මිලියන 100ක් බෙදාහැරූ ප්‍රථම චීන මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් වෙයි

27 July 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
SAIC Motor ලොව පුරා  වාහන මිලියන 100ක් බෙදාහැරූ  ප්‍රථම චීන මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
SAIC Motor සමාගම ලොව පුරා වාහන මිලියන 100ක් බෙදාහැරීමෙන් ගෝලීය මෝටර් රථ කර්‌මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. චීන මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසයේ මෙම ජයග්‍රහණය අත්කරගත් ප්‍රථම සමාගම වන්නේ ද SAIC Motor සමාගමයි. එම සන්ධිස්ථානය සනිටුහන් කරමින් නිෂ්පාදනය කර ඇත්තේ IM Motors LS9 Hyper රථය වන අතර, ශ්‍ර්‍රී ලංකාවේ Evolution Auto සමාගම විසින් නියෝජනය කරන IM Motors සන්නාමය පිටුපස පවතින ගෝලීය නිෂ්පාදන ශක්තිය ද මෙයින් තහවුරු වන බව සඳහන් වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ, SAIC Motor සමාගම වාහන මිලියන 100ක් බෙදාහැරීම දශක ගණනාවක ඉංජිනේරු විශිෂ්ටත්වය, නිෂ්පාදන හැකියාව සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරන සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. SAIC Motor වැනි ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ ශක්තිය සමඟ ශ්‍ර්‍රී ලංකාවේ IM Motors පාරිභෝගිකයන්ට උසස් අලෙවියෙන් පසු සේවා, විශ්වාසවන්ත මුල් අමතර කොටස් සහ දිගුකාලීන දේශීය සහාය ලබාදීමට Evolution Auto සමාගම කැපවී සිටින බව ද ඔහු සඳහන් කළේය.
වසර 70කට වැඩි ඉතිහාසයක් සහිත SAIC Motor සමාගම අද වන විට ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයන් අතර ස්ථානයක් හිමිකරගෙන ඇති අතර, එහි වාහන රටවල් සහ කලාප 170කට අධික සංඛ්‍යාවක අලෙවි කරනු ලබයි. ශ්‍ර්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළෙඳපොළ වේගයෙන් වර්‌ධනය වන පසුබිමක මෙම ජයග්‍රහණය IM Motors සන්නාමය පිටුපස පවතින ජාත්‍යන්තර නිෂ්පාදන ශක්තිය සහ තාක්ෂණික හැකියාව තවදුරටත් තහවුරු කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
Post Views: 5
Previous Post

MI Finance සමාගම හිමිකම් නිකුතුවෙන් රුපියල් බිලියන 1.1ක ප්‍රාග්ධනයක් උපයා ගනියි

Next Post

සිලෝන් එනර්ජි සමාගම Energize 2026 සමුළුවේදී Apollo Energy ආයෝජන වෙබ් අඩවිය එළිදක්වයි

Editor TTV News

Editor TTV News

Next Post
සිලෝන් එනර්ජි සමාගම  Energize 2026 සමුළුවේදී  Apollo Energy ආයෝජන වෙබ් අඩවිය  එළිදක්වයි

සිලෝන් එනර්ජි සමාගම Energize 2026 සමුළුවේදී Apollo Energy ආයෝජන වෙබ් අඩවිය එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved