• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ නඩුව හිටපු මන්ත්‍රී සජින් වාස් ඇප මත මුදා හැරේ

31 March 2026
in දේශීය, පුවත්
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි  වත්කම් ඉපැයීමේ නඩුව හිටපු මන්ත්‍රී සජින් වාස්  ඇප මත මුදා හැරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වූ අතර, එහිදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මීට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකරු විසින් 2015 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා කාලය තුළ උපයා ඇති හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර ඇති බවයි. සැකකරු ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ අවස්ථා 27කදී විදේශ සංචාරවල නිරත වී ඇති නමුත් ඒ සඳහා වැය කළ මුදල් පිළිබඳ කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවද ඔවුහු පෙන්වා දුන්හ. වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කළේ සැකකරුගේ බිරිඳ විසින් පවත්වාගෙන ගිය පෞද්ගලික බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ 340ක මුදලක් සොයාගෙන ඇති බවත්, ඇය විසින් රුපියල් ලක්ෂ 400කට අධික වටිනාකමකින් යුත් නව ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත්ය.
මෙම විමර්ශනයට අදාළව සැකකරුගේ බිරිඳ ඇතුළු පිරිසකගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියද, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ලබා දුන්නේය. පසුගිය 09 වනදා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
Post Views: 7
Previous Post

රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට නොමිලේ සංචාරක වීසා ලබා දීමේ නියෝග පාර්ලිමේන්තුවට

Next Post

වැස්සෙන් බාධා වූ මියාමි අවසන් තරඟය ජයගනිමින් ජැනික් සිනර් සන්ෂයින් වාර්තාව තබයි

Editor TTV News

Editor TTV News

Next Post
වැස්සෙන් බාධා වූ මියාමි අවසන් තරඟය ජයගනිමින් ජැනික් සිනර් සන්ෂයින් වාර්තාව තබයි

වැස්සෙන් බාධා වූ මියාමි අවසන් තරඟය ජයගනිමින් ජැනික් සිනර් සන්ෂයින් වාර්තාව තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

ධාරාණිපාත වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා

22 May 2026
සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

සජබ සංවිධායක සහ පේරාදෙණියයේ හිටපු උපකුලපති උපුල් දිසානායකට පහරදීමක් ?

22 May 2026
කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

පේරාදෙණියේ මහාචාර්යවරු තිදෙනෙකුට සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියකට එරෙහි වාරණ නියෝගය දික් කෙරේ…

22 May 2026
ධාරාණිපාත වැසි හේතුවෙන්  කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය  ප්‍රධාන මාර්ග රැසක  ගමනාගමනයට බාධා

ධාරාණිපාත වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ සහ දිවුලපිටිය ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved