• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම කිසි දිනෙක ජනතාවට බොරු කියලා නෑ: ආණ්ඩුව උපාධිධාරීන් වින්දිතයන් කරලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

18 June 2026
in දේශීය, පුවත්
මම කිසි දිනෙක ජනතාවට බොරු කියලා නෑ: ආණ්ඩුව උපාධිධාරීන් වින්දිතයන් කරලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපතිවරණ සමයේදී ජනතාව රැවැට්ටූ පිරිසක් අද රට පාලනය කරන බවත්, තමා කිසි දිනක ජනතාව අන්දවා නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සංවර්ධන නිලධාරීන් සමඟ පෙරේදා (16) පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
රටේ උගත් බුද්ධිමත් පිරිසක් වන සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් තමා පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන් හඬ නඟන බවත්, ඔවුන් සඳහා තවමත් නිසි සේවා ව්‍යවස්ථාවක්, සමාන වැටුප් තලයක් හෝ උසස්වීම් ක්‍රමවේදයක් නොමැති වීම විශාල අසාධාරණයක් බවත් පැවසීය. උපාධියට සරිලන තනතුරු නොමැති වීම සහ අඩු සුදුසුකම් සහිත පිරිස්වල අධීක්ෂණය යටතේ සේවය කිරීමට සිදුවීම වැනි ගැටලු පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණ සමයේදී ජනතාවට සහ විවිධ වෘත්තීය කණ්ඩායම්වලට බොරු පොරොන්දු ලබා දෙමින් ඔවුන් මුළා කළ බවත්, අද වන විට එම පිරිස් ආණ්ඩුව විසින් වින්දිතයන් බවට පත් කර ඇති බවත් ඔහු චෝදනා කරයි. මැතිවරණ සමයේ තමා සත්‍යය පැවසුවත්, බොහෝ දෙනෙකු එය නොපිළිගත් බවත්, මේ වන විට ආණ්ඩුවට සහය දුන් පිරිස් පවා වෘත්තීයවේදීන්ව අමතක කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
වැඩිහිටි සහ විශ්‍රාමිකයන්ගේ ඉතුරුම් සඳහා ලබා දුන් පොලී ප්‍රතිලාභ අහිමි කිරීම, ගොවීන්ගේ පොහොර සහ බීජ සහන මිල නතර කිරීම සහ ධීවර ප්‍රජාවට ලබා දුන් සහන කප්පාදු කිරීම හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී ඇති බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. එසේම, මසකට රුපියල් 17,000ක මුදලකින් දින 30ක් ජීවත් විය හැකිය යන්න හාස්‍යජනක ප්‍රකාශයක් බවත්, එම තත්ත්වය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් ඔහු පැවසීය.
සමගි ජන බලවේගය මෙම අසාධාරණයන්ට එරෙහිව පෙනී සිටින බවත්, ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සැලුන් හිමිකරුට පහරදුන් තරුණයා අත්අඩංගුවට…

Next Post

කැලණි පාලම අද්දර අභිරහස් මරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
කැලණි පාලම අද්දර  අභිරහස් මරණයක්

කැලණි පාලම අද්දර අභිරහස් මරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය ආර්ථිකය  යළි නංවන්න  ඇන්ඩි බර්න්හැම්ගේ  දස අවුරුදු සැලැස්ම

බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නංවන්න ඇන්ඩි බර්න්හැම්ගේ දස අවුරුදු සැලැස්ම

24 July 2026
වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

24 July 2026
අර්චුනාට එරෙහි  වරෙන්තුව පාර්ලිමේන්තුවට

අර්චුනාට එරෙහි වරෙන්තුව පාර්ලිමේන්තුවට

24 July 2026
යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුව  අගෝස්තු 20 දක්වා කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved