• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි රජය අද ගොවියා විනාශ කර අවසන්

විපක්ෂ නායක පවසයි

20 June 2026
in දේශීය, පුවත්
ගොවියා රජකරවනවා කියා  බලයට පැමිණි රජය  අද ගොවියා විනාශ කර අවසන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය විපක්ෂයේ සිටියදී ජනතාව වෙනුවෙන් හෙළූ කඳුළු කිඹුල් කඳුළු බවට පත්ව ඇති බවත්, ගොවියා රජකරවන බවට පොරොන්දු වී බලයට පැමිණි පිරිස අද වන විට ගොවි ජනතාව සම්පූර්ණයෙන්ම අසරණ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (20) විපක්ෂ නායක කාර්යාලයේදී CIFL මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන් පරිදි, බීජ හා පොහොර හිඟය, කෘෂි රසායනික ද්‍රව්‍යවල අධික මිල, අලි-මිනිස් ගැටුම සහ අස්වැන්නට සාධාරණ මිලක් නොමැති වීම නිසා ගොවීන් අද දැඩි පීඩනයකට ලක්ව සිටී. විපක්ෂයේ සිටියදී වී කිලෝවකට රු. 150ක ස්ථාවර මිලක් ලබා දෙන බව පැවසුවද, අද අම්පාර වැනි ප්‍රදේශවල වී කිලෝවක් අලෙවි වන්නේ රු. 70 – 80 වැනි ඉතා අඩු මිලකට බව ඔහු පෙන්වා දෙයි.
රු. 10,200ට පොහොර ලබා දෙන බව රජය පැවසුවද ප්‍රායෝගිකව රට පුරා පොහොර හිඟයක් පවතින බවත්, අතීතයේ ‘අසුචි පොහොර’ ලබා දී ගොවියා විනාශ කළ පරිදිම අදටත් ගුණාත්මක පොහොර නොමැති වීම නිසා ගොවිතැන කඩා වැටී ඇති බවත් ඔහු චෝදනා කළේය. එසේම ජීවන වියදම ඉහළ යාම සහ ආදායම් මාර්ග බිඳ වැටීම නිසා ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙන තත්ත්වයට පත්ව ඇති බවත්, පාසල් අධ්‍යාපනය පවා කඩා වැටී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
අවසාන වශයෙන්, ගොවීන් වෙනුවෙන් වී කිලෝවකට අවම වශයෙන් රු. 120ක ස්ථාවර මිලක් ලැබෙන තෙක් සහ ඔවුන්ගේ ගැටලු විසඳන තෙක් තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය දිගින් දිගටම පෙනී සිටින බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 3
Previous Post

රොෂාන් ධම්මිකගේ සුපිරි කඩුල්ල…

Next Post

රුසියාවේ පැවති Let’s Travel ජාත්‍යන්තර සංචාරක සංසදයේදී ශ්‍රී ලංකාවට

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවේ පැවති Let’s Travel  ජාත්‍යන්තර සංචාරක සංසදයේදී  ශ්‍රී ලංකාවට

රුසියාවේ පැවති Let’s Travel ජාත්‍යන්තර සංචාරක සංසදයේදී ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved