• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පච්චයෙන් හා ඇඳුමෙන් පාතාලයන්දැයි තීරණය කිරීමේ අසීමිත බලය පොලිසියට…

සාලිය පීරිස්ගෙන් අධිකරණ ඇමතිට සැර පිළිතුරක්!

21 October 2026
in දේශීය, පුවත්
පච්චයෙන් හා ඇඳුමෙන් පාතාලයන්දැයි තීරණය කිරීමේ අසීමිත බලය පොලිසියට…
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත අතිශය අනතුරුදායක, අනවශ්‍ය ලෙස පුළුල් සහ සාමාන්‍ය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරන මර්දනකාරී එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දෙයි. පනත් කෙටුම්පතේ සඳහන් ‘පච්ච’ (Tattoos) සහ ‘විශේෂිත ඇඳුම් පැළඳුම්’ පිළිබඳ සීමා කිරීම් සංවිධානාත්මක අපරාධකරුවන්ට පමණක් අදාළ වන බවට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරන ඒ මහතා, කිසිදු මහජන හෝ පාර්ශ්වකාර උපදේශන ක්‍රියාවලියකින් තොරව ඉදිරිපත් කර ඇති මෙම යෝජිත නීතිය මඟින් සාමාන්‍ය ජනතාව දැඩි අවදානමකට ලක්වන බව පවසයි. පුද්ගලයෙකු සතු පච්චයක් හෝ ඇඳුමක් අපරාධ කල්ලිවලට අයත් දැයි තීරණය කිරීමේ අසීමිත බලය පොලිසියට පැවරීම හරහා නීතිය අවභාවිත වීමේ බරපතළ ප්‍රවණතාවක් නිර්මාණය වන බවට ද හෙතෙම අනතුරු අඟවයි.
යෝජිත නීතිය යටතේ විනිසුරුවරයෙකුගේ අනුමැතියකින් තොරව මාස දෙකක සිට වසරක් දක්වා පුද්ගලයෙකු රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාට හැකියාව ලැබෙන අතර, අධිකරණය හමුවේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවද අදාළ පුද්ගලයා අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයාට සිදුවන බව නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා හෙළිදරව් කරයි. මෙවැනි තත්ත්වයකදී සාමාන්‍ය පුරවැසියෙකුට ඇප ලබා ගැනීමට සිදු වන්නේ දැඩි පිරිවැයක් සහ සංකීර්ණ ක්‍රියාවලියක් සහිත මහාධිකරණය හමුවෙන් බව පෙන්වා දෙන ඒ මහතා, සංශෝධිත නීතිය මඟින් පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සැලසීම හරහා බන්ධනාගාර හා පොලිස් අත්අඩංගුව තුළ වධහිංසා පැමිණවීමේ සහ අපයෝජනය කිරීමේ අඳුරු සංස්කෘතියක් නැවත ප්‍රවර්ධනය වන බවද සඳහන් කරයි.
අතීතයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි අවභාවිත කරමින් වැරදිකරුවන් මෙන්ම නිරපරාදිකයන් ද දැඩි පීඩාවට පත්කළ ආකාරය සිහිපත් කරන ජනාධිපති නීතිඥවරයා, මෙම නව පනත හරහා ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දැඩි ලෙස සංකෝචනය වන බව අවධාරණය කරයි. ඉදිරියේදී මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර එහි ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට රජය සහ නීති සම්පාදකයින් කටයුතු නොකළහොත්, එය මෙරට අධිකරණ පද්ධතියේ සහ සාමාන්‍ය ජනජීවිතයේ ස්වාධීනත්වයට එල්ල වන දැඩි තර්ජනයක් වනු ඇතැයි පාලක සහ වගකිවයුතු පාර්ශ්ව වෙත අවධාරණය කෙරේ.
Post Views: 4
Previous Post

ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනුව ගැන ජී.එල්. පීරිස්ගෙන් අල්ලස් කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි!

Next Post

ශ්‍රී ලංකන් ගුවන් පද්ධතිය හැකරුන් අතේ!

Editor TTV News

Editor TTV News

Next Post
පච්චයෙන් හා ඇඳුමෙන් පාතාලයන්දැයි තීරණය කිරීමේ අසීමිත බලය පොලිසියට…

ශ්‍රී ලංකන් ගුවන් පද්ධතිය හැකරුන් අතේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved