• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට මේ මට්ටමින් හෝ පවත්වාගෙන යාමට හැකි වී ඇත්තේ වත්මන් රජයේ මැදිහත්වීම නිසයි

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

28 May 2026
in දේශීය, පුවත්
රට මේ මට්ටමින් හෝ  පවත්වාගෙන යාමට හැකි වී ඇත්තේ  වත්මන් රජයේ මැදිහත්වීම නිසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ඉතිහාසයේ පැවති බරපතලම අර්බුද සහ ලෝක දේශපාලන අස්ථාවරත්වය හමුවේ වුවද, රට අද පවතින මට්ටමින් හෝ පවත්වාගෙන යාමට හැකි වී ඇත්තේ වත්මන් රජයේ නිවැරදි මැදිහත්වීම හේතුවෙන් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය රජයන් විසින් විසඳනු නොලැබූ සහ අලුතින් නිර්මාණය කරන ලද ප්‍රශ්න ගොඩක් සමඟ තමන් රජය භාරගත් බවත්, ගත වූ වසර එකහමාරක කෙටි කාලය තුළ රට ගොඩනැගීමට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල්, ගෑස් සහ පොහොර මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ බව ඔහු සඳහන් කළේය. එවැනි ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දී තිබියදීත්, වත්මන් ආණ්ඩුව නිසා රට මෙම මට්ටමින් හෝ පවත්වාගෙන යාමට හැකි වූ බවත්, නැතහොත් රටේ තත්ත්වය ඉතා අසීරු විය හැකිව තිබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
රජය විසින් ක්‍රියාත්මක කරන දූෂණ මර්ධන ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලය මර්ධනය කිරීම හේතුවෙන් ඔවුන්ට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් කලබලයට පත්ව සිටින බවයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම නොබලන බවත්, හිටපු ජනාධිපතිවරුන් හෝ මන්ත්‍රීවරුන් වුවද වරදක් කර ඇත්නම් නීතිය හමුවට පැමිණවීමට රජය පසුබට නොවන බවත් ඔහු පැවසීය. රට පිරිසිදු කර නැවත හොරකම් කිරීමට හෝ වංචා කිරීමට ඉඩ නොතබන බවත්, සංවර්ධන කටයුතු සඳහා වැය කරන්නේ මහජන මුදල් බැවින් ඒවා නිසි පරිදි සහ ගුණාත්මකව යෙදවීමට රජය මෙන්ම ගොවි සංවිධානද දැඩි අධීක්ෂණයකින් කටයුතු කරන බවත් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

රුපියලේ ශක්තිමත් භාවය සහ ඉන්ධන සහනාධාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදහස් දක්වයි

Next Post

අඩි 70ක් උස මෙසීගේ යෝධ ප්‍රතිමාව ගලවා ඉවත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
අඩි 70ක් උස මෙසීගේ යෝධ ප්‍රතිමාව ගලවා ඉවත් කරයි

අඩි 70ක් උස මෙසීගේ යෝධ ප්‍රතිමාව ගලවා ඉවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

28 May 2026
සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved