• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සැම්සුන් (Samsung) සමූහයේ උරුමක්කාරයින් වොන් ට්‍රිලියන 12ක උරුම බදු ගෙවා අවසන් කරයි

3 May 2026
in පුවත්, විදෙස්, ව්‍යාපාර
සැම්සුන් (Samsung) සමූහයේ  උරුමක්කාරයින් වොන් ට්‍රිලියන 12ක  උරුම බදු ගෙවා අවසන් කරයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
සැම්සුන් සමූහයේ අභාවප්‍රාප්ත හිටපු සභාපති ලී කුන්-හී (Lee Kun-hee) මහතාගේ දේපළවලට අදාළව නියම කර තිබූ වොන් ට්‍රිලියන 12ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 8.7ක් පමණ) උරුම බදු මුදල ගෙවා අවසන් කළ බව ඔහුගේ උරුමක්කාරයින් ප්‍රකාශ කර ඇත.
2021 වසරේ සිට වසර පහක් පුරා වාරික හයකින් මෙම බදු මුදල ගෙවා අවසන් කර තිබේ. මීට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සභාපති ලී ජේ-යොං ඇතුළු උරුමක්කාරයින් පිරිසක් දායක විය. මෙය දකුණු කොරියානු ඉතිහාසයේ පුද්ගලයෙකු ගෙවූ විශාලතම උරුම බදු මුදල ලෙස වාර්තා වේ. මෙම මුදල දකුණු කොරියාවේ 2024 වසරේ සමස්ත උරුම බදු ආදායමට වඩා 50%කින් පමණ වැඩි අගයකි.
බදු ගෙවීමට අමතරව වොන් ට්‍රිලියන 1ක මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. ඉන් වොන් බිලියන 700ක් බෝවන රෝග පිළිබඳ විශේෂිත රෝහලක් ඉදිකිරීමට සහ පර්යේෂණ සඳහා වෙන් කර තිබේ. වොන් බිලියන 300ක මුදලක් ළමා පිළිකා සහ දුර්ලභ රෝගවලින් පෙළෙන දරුවන්ට සහනයක් සැලසීම සඳහා වෙන් කර ඇත.
ජාතික වස්තූන් ලෙස සැලකෙන කලා කෘති ඇතුළු නිර්මාණ 23,000ක් පමණ සමාජයට නැවත පරිත්‍යාග කර තිබේ. මෙම ‘ලී කුන්-හී එකතුව’ (Lee Kun-hee Collection) ප්‍රදර්ශන සඳහා 2024 වන විට මිලියන 3.5කට අධික පිරිසක් සහභාගී වී ඇත. මෙම එකතුව දැනට ඇමරිකාවේ චිකාගෝ කලායතනයේ ප්‍රදර්ශනය කෙරෙන අතර 2026 ඔක්තෝබර් මාසයේදී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත රැගෙන යාමට නියමිතය.
Post Views: 14
Previous Post

දකුණු කොරියාවෙන් ඇසුණු අභිමානවත් පුවත ජපාන බලපෑම හමුවේ ශ්‍රී ලංකා නාමය බැබළ වූ වීරවරිය මෙන්න

Next Post

තමන්ගේම නිවස ඉදිරිපිටදී එල්ල වූ මාරක ප්‍රහාරය වෙල්ලාවලි ප්‍රදේශයෙන් ඇසෙන සංවේදී පුවතක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved