27 April 2024
#දේශීය

සමෘද්ධි ප්‍රති ලාබ දිරිය කාන්තාව වෙත ලබා දෙයි

ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ලක්ෂ 50 පමණ වටිනා ජුකී මැෂින් බෙදා දිම පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ , සමෘද්ධි අධිකාරියේ අනුග්‍රහයෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෟද්ධිලාභී දිරිය කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩනැංවීමේ අරමුණ මෙය සිදු කෙරුණු ඇත.

මේ අවස්ථාව සඳහා මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවී හිඳගොඩ , සැලැසුම් අධ්‍යක්ෂක සරත් රණසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු රජයේ නිලධාරීන් සහ ප්‍රතිලාභීන් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *