27 April 2024
#දේශීය

එලවළු අස්වැන්න 50 % කින් අඩුවෙලා

මෙරට වි ඇතුලු එලවලු නිෂ්පාදන‍යන් සියයට 35 සිට සියයට 50 අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ගැෆෙක් ශ්‍රි ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

හෙතෙම කියා සිටියේ නිසි කලට ගොවින් වෙත පොහොර නොලැබිම,වගා බිම් අතහැරිම,නිසි කළමණාකරණයකින් යුක්තව ගොවින් වගා සදහා යොමු නොකිරිම ඇතුලු කරුණු ගණනාවක් බලපා ඇති බවත් කාබනික ගොවිතැන සදහා ගොවින් යොමු කිරිමත් ඒ සදහා ගොවින් යොමු නොවිමත් පොහොර අවශ්‍යතාවයන් හදුනාගෙන කාබනික පොහොර යෙදිම පියවරෙන් පියවර සිදු කළ යුතු වැඩපිළිවෙලක් බවත් එය හදිසියේ ගනු ලැබු නිසා මෙම තත්වය වඩාත් උග්‍ර වු බවත් සත්ව හානිය බලපා ඇති බවද ජයතිස්ස මහතා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *