• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය සත්‍යග්‍රහය අවසන්  

6 September 2018
in දේශීය

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය අවසන් වී තිබේ. ඊයේ (05) මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එම ස්ථානයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන් අනතුරුව පැවති රැළියකින් අනතරුව විරෝධතාව අවසන් කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් රැස්ව සිටි විරෝධතාකරුවන් අමතමින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව විරෝධතාකරුවන් මේ වන විට කොළඹින් පිටත්ව ගොස් ඇති අතර රථ වාහන බාධාවකින් තොරව ගමන් කළ හැකි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ පැවති අතර ඊයේ රාත්‍රියේ සත්‍යග්‍රහයක් ද පැවැත් විණි

Post Views: 13
Previous Post

අද නොනිදන රැයක් – හිටපු ජනපති මහින්ද කියයි

Next Post

ජනතාව නොමග යවා ඡාවාරම්කාරයින් නැවත දේශපාලනයට එන්න හදනවා – ඇමැති සජිත්

editor

editor

Next Post

ජනතාව නොමග යවා ඡාවාරම්කාරයින් නැවත දේශපාලනයට එන්න හදනවා - ඇමැති සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved