• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට පාලනය කරන්නේ නොදියුණු ගෝත්‍රික කල්ලියක් සංජීව එදිරිමාන්න

7 May 2026
in දේශීය, පුවත්
රට පාලනය කරන්නේ  නොදියුණු ගෝත්‍රික කල්ලියක් සංජීව එදිරිමාන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආණ්ඩුව අතිශය නොදියුණු දේශපාලන ආකෘතියක කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
කන්ටේනර් මගඩිය, ගල් අඟුරු වංචාව සහ ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් වීම වැනි බරපතළ සිදුවීම් පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් දක්වන ප්‍රතිචාරවලින් ආණ්ඩුවේ පවතින නොදියුණු ස්වභාවය පැහැදිලි වන බව ඔහු පෙන්වා දෙයි. වැඩකරන ජනතාවගේ ප්‍රතිපත්ති පිළිබඳ කතා කළ යුතු වේදිකාවල ප්‍රතිවාදීන්ගේ නඩුහබ පිළිබඳව පමණක් කතා කරන තැනට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පිරිහී ඇති බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
Post Views: 0
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

Next Post

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ මූල්‍ය කළමනාකරණය සහ  අතුරුදහන් වූ කෝටි 80 ගැන

රජයේ මූල්‍ය කළමනාකරණය සහ අතුරුදහන් වූ කෝටි 80 ගැන

7 May 2026
රත්මලාන  ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ  නව මෙට්‍රෝ බස් අංගනයට  මුල්ගල තැබෙයි

සමුපකාර ව්‍යාපාරය නඟාසිටුවීමට  මහජන බැංකුව සහ  සමුපකාර අරමුදල අත්වැල් බැඳගනී

රට යන දිශාව පාර්ලිමේන්තුව දැනගත යුතුයි මහ බැංකුවට එරෙහිව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ මූල්‍ය කළමනාකරණය සහ  අතුරුදහන් වූ කෝටි 80 ගැන

රජයේ මූල්‍ය කළමනාකරණය සහ අතුරුදහන් වූ කෝටි 80 ගැන

7 May 2026
රත්මලාන  ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ  නව මෙට්‍රෝ බස් අංගනයට  මුල්ගල තැබෙයි

රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ නව මෙට්‍රෝ බස් අංගනයට මුල්ගල තැබෙයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved