• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SB – දයාසිරි යළි මෛත්‍රි ළඟට

20 July 2018
in ක්‍රීඩා

එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා යළි ආණ්ඩුවට එක්වීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

ඔවුන් සම්බන්ධයෙන් ඉතා විශ්වාසනීය ආරංචි සඳහන් කර සිටියේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිගැනීම එතරම් සුභ දායක නොවු හෙයින් මොවුන් මෙලෙස නැවත ආණ්ඩුවට එක්වන බවයි.

ඊයේ (19) පැවැති සාදයකදී බැසිල් රාජපක්ෂ මහතා අසල එස්.බී දිසානායක මහතා අසුන් ගෙන සිටියදී පවා ඔවුන් අතර කිසිදු කතා බහක් ඇති නොවු බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටියේ.

කෙසේ වෙතත් පසුගිය දිනවල දී පොදු ජන පෙරමුණ සමඟ පැවැති සාකච්ඡාවලදී පවා එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන දෙදෙනාට කිසිදු පිළිගැනීමක් සිදු නොවු බව වාර්තා වේ.

එසේම එස්.බී දිසානායක ඇතැම් සාකච්ඡාවලදී උරන වන අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ.

වාර්තා වන ආකාරයට බැසිල් රාජපක්ෂ විසින් එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන දෙදෙනාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.

මහින්ද රාජපක්ෂ සිටින ඕනෑම තැනක තමා පැමිණෙන නමුත් බැසිල් රාජපක්ෂ සිටිනවානම් තමා එක්වීමට අකමැති බව එස්.බී දිසානායක පවා ඇතැම් අවස්ථාවලදී පවසා තිබේ.

පසුගිය දිනවලදී එස්.බී දිසානායක මාධ්‍ය වල පැවැති සාකච්ඡාවදී පවා නැවත ආණ්ඩුවට එක්වන ලකුණු පල කළ බව වාර්තා වේ.

Post Views: 3
Previous Post

ගෝඨාභය ඇතුළු 07 කට සිතාසි

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – ගැටළුවවලට ඇමතුම් මධ්‍යස්ථානයක්

editor

editor

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා - ගැටළුවවලට ඇමතුම් මධ්‍යස්ථානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved