• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියා සමඟ නිවසට යමින් සිටි 17 හැවිරිදි සිසුවා මරදානේදී එක්වරම පලායයි

පොලිස් පරීක්ෂණ ඇරඹේ

3 August 2026
in දේශීය, පුවත්
පියා සමඟ නිවසට යමින් සිටි 17 හැවිරිදි සිසුවා මරදානේදී එක්වරම පලායයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසල නිමවීමෙන් පසු පියා සමඟ මෝටර් රථයකින් ආපසු නිවස බලා යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු මරදාන ප්‍රදේශයේදී හදිසියේම පලාගොස් අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු මෙලෙස අතුරුදන් වී ඇත.
සිද්ධිය වූ ඉකුත් සිකුරාදා (31) දින සිසුවා ඉගෙනුම ලබන මරදාන ප්‍රදේශයේ විදුහල අසලට මෝටර් රථයෙන් පැමිණි පියා, ඔහුව රථයට නංවාගෙන ඡායා පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් සඳහා කොළඹ සිනමා හලක් ආසන්නයේ පිහිටි ආයතනයක් වෙත ගොස් ඇත. එහිදී අදාළ ඡායා පිටපත ලබාගෙන නැවත මෝටර් රථය අසලට පැමිණි සිසුවාට රථයට ගොඩවන ලෙස පියා දැනුම් දී තිබේ. එම අවස්ථාවේදී එකවරම ක්‍රියාත්මක වූ සිසුවා, වාහනයේ පිටුපස දෙසින් කොම්පඤ්ඤ වීදිය දෙසට වේගයෙන් දිව ගොස් ඇත.
පියා සමඟ මෝටර් රථයේ සිටि සිසුවාගේ බාල සොහොයුරා ඔහු පසුපස හඹා ගියද, අතුරුදන් වූ සිසුවා අල්ලා ගැනීමට නොහැකි වී තිබේ. අනතුරුව පියා විසින් ලේක් හවුස් වටරවුමෙන් මෝටර් රථය හරවා කොම්පඤ්ඤ වීදිය දෙසට පදවාගෙන ගොස් සෙවීම් සිදුකළ ද සිසුවා සොයාගැනීමට හැකි වී නැත.
අදාළ සිසුවා මීට පෙරද අවස්ථා දෙකකදී මෙලෙස පලාගොස් පසුදින ආපසු නිවසට පැමිණ ඇති අතර, ඉකුත් 31 වැනිදා සිදුවූ මෙම සිද්ධියෙන් පසු ඊයේ (02) වන තෙක්ම ඔහු පෙරළා නිවසට පැමිණ නොමැති බව පොලිසිය පවසයි. කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 4
Previous Post

රුපියලට තවත් ජයක්!

Next Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  සියලු අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අත්හිටුවයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved