• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නල්ලතන්නිය ත්‍රීරෝද රථ අනතුරින් බරපතල තුවාල ලැබූ 13 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

30 July 2026
in දේශීය, පුවත්
නල්ලතන්නිය ත්‍රීරෝද රථ අනතුරින් බරපතල තුවාල ලැබූ 13 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෝහිණි ඇල්ල ප්‍රදේශයේදී ඉකුත් (22) දින මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ බිහිසුණු අනතුරින් බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවියක් අද (30) දින ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නල්ලතන්නිය පහළ කොටස, මරේ වත්තේ පදිංචිව සිටි, මස්කෙළිය සෙන් ජෝසප් විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙනුම ලැබූ සෙල්වම් දිෂ්නා නමැති දැරියකි. එකම පවුලේ පිරිසක් ගමන් කරමින් තිබියදී සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරා සහ පසුපස අසුනේ ගමන් කළ ඔහුගේ ඥාතියෙකු අවස්ථාම ජීවිතක්ෂයට පත් වූහ.
අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙකුත් සිසුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබූ අතර, ඉන් දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවා මේ වන විට රෝහලෙන් බැහැරව ගොස් ඇති බව නල්ලතන්නි පොලිසිය පවසයි. නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති පරීක්ෂක ආර්. නිරෝෂන් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 6
Previous Post

ඇසළ පොහෝ දින බලපත්‍ර නොමැතිව මත්පැන් විකුණූ ඇල්ලේ ආපනශාලා 7ක් සුරාබදු නිලධාරීන් විසින් වටලයි

Next Post

ජංගම දුරකථන ඇබ්බැහිය පවුල් ජීවිත බිඳ වැටීමට හේතුවක් වී තිබෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
ජංගම දුරකථන ඇබ්බැහිය පවුල් ජීවිත බිඳ වැටීමට හේතුවක් වී තිබෙනවා

ජංගම දුරකථන ඇබ්බැහිය පවුල් ජීවිත බිඳ වැටීමට හේතුවක් වී තිබෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved