27 April 2024
#දේශීය

දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිකුරාදා සිට

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙන අතර 2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *