27 April 2024
#දේශීය

පාසල්වල තෙවන වාරයේ දෙවන වාරය ජනවාරි 02 ඇරඹෙයි – අධ්‍යාපන අමාත්‍යංශය

2022 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ් අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර 2022 දෙසැම්බර් මස 22 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන අතර, තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදායින් ආරම්භ වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *