27 April 2024
#දේශීය

ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙක් ඊයේ (10) දින සිට පත් කර සිටිති.

ඒ අනුව මෙතෙක් එම අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ

01. ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න
02. මහජන ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්
03. මුදල් අමාත්‍යාංශය – කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් නැවත එම ධුර සඳහා පත් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *