මියන්මාරයේදී හත් හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ මැන්ඩලේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවස වැටලීමකදී ඇය සිය පියා දෙසට දිව යමින් සිටියදී ඇය පොලිසිය විසින් මෙලෙස ඝාතනය කර ඇති බවයි.
මියන්මාර් හමුදාවට එරෙහිව සටනින් පුද්ගලයින් 164 දෙවෙකු මිය ගොස් තිබේ.