27 April 2024
#විදෙස්

ස්කොට්ලන්තයේ විභාග කිහිපයක් අවලංගු කෙරේ

ස්කෝට්ලන්තයේ ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබු උසස් පෙළ විභාග අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධ්‍යාපන ලේකම් ජෝන් ස්වින්නි මහතා පැවසුවේ මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් 19 වෛසරය හේතුවෙයි. එරට ජාතික විභාග 5 දැනටමත් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්කොට්ලන්ත රජය මීට පෙර පවසා තිබුණේ විභාග ඉදිරියට යනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් පෙබරවාරි මැද වන තෙක් නොගන්නා බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *