• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි වාහනයක් ගන්න බලාපොරොත්තු වන අයට සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පැය 24කින් අනුමැතිය

13 August 2026
in දේශීය, පුවත්
විදුලි වාහනයක් ගන්න  බලාපොරොත්තු වන අයට  සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං   පැය 24කින් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තිරසාර සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, නව බලශක්ති වාහන (NEVs) මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා සෙලාන් බැංකුව සහ John Keells CG Auto (පුද්.) සමාගම එක්ව විශේෂ ලීසිං පහසුකම් හඳුන්වා දී තිබේ.
මෙම හවුල්කාරීත්වය යටතේ BYD සහ DENZA යන ප්‍රමුඛ පෙළේ විදුලි වාහන සන්නාම සඳහා තරගකාරී පොලී අනුපාත, කඩිනම් අනුමැතිය සහ දීපව්‍යාප්ත සේවාවක් හිමි වේ. වසර 7ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ට පැය 24ක් ඇතුළත ලීසිං අනුමැතිය ලබා ගැනීමට හැකියාව ඇත. මීට අමතරව, ලිපිලේඛන සේවා ගාස්තු සඳහා 50%ක වට්ටමක් සහ පාරිභෝගිකයන් වෙතටම පැමිණ සේවාව ලබා දෙන විශේෂඥ ලීසිං නිලධාරීන්ගේ සහයද හිමි වේ.
මෙම පහසුකම් පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා සඳහන් කළේ, පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමට සහ පාරිභෝගිකයන්ට නම්‍යශීලී ලීසිං විසඳුම් ලබා දීමට මෙමඟින් හැකි වන බවයි. එසේම, ජෝන් කීල්ස් සීජී ඔටෝ හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ, මෙම හවුල්කාරීත්වය ඔස්සේ වාහන මිලදී ගැනීමේ සමස්ත ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම අත්දැකීමක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවයි.
වැඩිදුර තොරතුරු සඳහා 011 200 88 88 අංකය ඔස්සේ සෙලාන් බැංකුව ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක.
Post Views: 0
Previous Post

ISF සමාගම ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ පද්ධතිය හඳුන්වා දෙයි

Next Post

විදුලිය ඇනහිටියත් වැඩ නවතින්නේ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
විදුලිය ඇනහිටියත්  වැඩ නවතින්නේ නෑ

විදුලිය ඇනහිටියත් වැඩ නවතින්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved