• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රියෝ ද ජැනේරියෝ වෙරළ තීරය දෙවනමින් ශකීරා තැබූ දැවැන්ත වාර්තාව

5 May 2026
in පුවත්, විදෙස්
රියෝ ද ජැනේරියෝ වෙරළ තීරය  දෙවනමින්  ශකීරා තැබූ දැවැන්ත වාර්තාව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොලොම්බියානු සුපිරි ගායිකා ශකීරා විසින් බ්‍රසීලයේ රියෝ ද ජැනේරියෝ නුවර කොපකබානා වෙරළ තීරයේ පවත්වන ලද නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා මිලියන දෙකකට අධික රසික පිරිසක් එක්රොක් වී සිටි අතර එය ඇයගේ සංගීත දිවියේ මෙතෙක් පැවැත්වූ විශාලතම ප්‍රසංගය ලෙස වාර්තා පොත් අතරට එක් විය. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “Todo Mundo no Rio” උළෙලේ කොටසක් ලෙස මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර මීට පෙර මැඩෝනා සහ ලේඩි ගාගා වැනි ලෝක ප්‍රකට තරු ද මෙම වෙරළ තීරයේ මෙවැනිම දැවැන්ත ප්‍රසංග පවත්වා ඇත.
ප්‍රසංගය ආරම්භයේදී ඩ්‍රෝන යානා යොදා ගනිමින් ශකීරාගේ සංකේතයක් වන වෘකයෙකුගේ රුවක් අහසේ ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක් වූ අතර ඇය පෘතුගීසි භාෂාවෙන් ජනතාව අමතමින් තමාගේ ආදරය බ්‍රසීල ජනතාව වෙත පළ කළාය. තම අසමසම ගායන හා නර්තන විලාසයෙන් රසිකයන් පිනවූ ඇය “Hips Don’t Lie,” “Antologia” සහ 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය වූ “Waka Waka” ඇතුළු ජනප්‍රිය ගීත රාශියක් ගැයූ අතර ඇනිටා, කේටානෝ වෙලෝසෝ, මරියා බෙතනියා සහ ඉවෙටේ සංගාලෝ යන බ්‍රසීලියානු තරු ද වේදිකාවට එක්වී ශකීරා සමඟ ගායනයෙන් දායක විය.
නගර බලධාරීන් පවසන පරිදි මෙම ප්‍රසංගය හේතුවෙන් හෝටල්, අවන්හල් සහ ප්‍රවාහන සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසකට විශාල ආර්ථික වාසියක් හිමිව ඇති අතර රියායිස් මිලියන 800ක ආදායමක් නගරයට ලැබී තිබේ. මෙම දැවැන්ත උත්සවය අවම වශයෙන් 2028 වසර දක්වා රියෝ නගරයේ නිල උත්සව දින දර්ශනයේ පවතිනු ඇති බව ද බලධාරීන් තහවුරු කරයි.
Post Views: 1
Previous Post

ඇහැලියගොඩ ඉඩමක තිබී කාන්තා මළ සිරුරක් හමුවේ සැකකරුවන් සොයා මෙහෙයුම්

Next Post

මට්ටක්කුලියේදී අයිස් සහ හෙරොයින් සමඟ 21 හැවිරිදි තරුණයෙක් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
මට්ටක්කුලියේදී  අයිස් සහ හෙරොයින් සමඟ  21 හැවිරිදි  තරුණයෙක් දැලේ

මට්ටක්කුලියේදී අයිස් සහ හෙරොයින් සමඟ 21 හැවිරිදි තරුණයෙක් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන  රුසියාවෙන් ලැබුණු ඉහළම සහතිකය!

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන රුසියාවෙන් ලැබුණු ඉහළම සහතිකය!

5 May 2026
දිවයින පුරා ක්‍රියාත්මක  අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන විශේෂ මෙහෙයුම්  මගින් දිනක් තුළ  පුද්ගලයින් 28,422ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන විශේෂ මෙහෙයුම් මගින් දිනක් තුළ පුද්ගලයින් 28,422ක් අත්අඩංගුවට

5 May 2026
භාණ්ඩාගාරය පිරවූ රේගුවේ  අදහාගත නොහැකි මහා පිම්ම

භාණ්ඩාගාරය පිරවූ රේගුවේ අදහාගත නොහැකි මහා පිම්ම

5 May 2026
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර  ගොඩබිම් සම්බන්ධතාවක්  ඇති කර ගැනීමේ කාලය එළඹ ඇත

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමේ කාලය එළඹ ඇත

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔස්ට්‍රේලියාව සහ FAO එක්ව  නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල  ගොවීන් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක  සුළි කුණාටු ප්‍රතිසාධන ව්‍යාපෘතියක් අරඹයි

ඔස්ට්‍රේලියාව සහ FAO එක්ව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක සුළි කුණාටු ප්‍රතිසාධන ව්‍යාපෘතියක් අරඹයි

5 May 2026
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන  රුසියාවෙන් ලැබුණු ඉහළම සහතිකය!

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන රුසියාවෙන් ලැබුණු ඉහළම සහතිකය!

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved